Sport 

ප්‍රේක්ශකයන්ගේ විවේචන වලට ක්‍රිකට් ආයතනේ ප්‍රතිචාර

Reading Time: 1 minute

පසුගිය දා ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස ලංකාව අන්ත පරාජයට පත්විය.මේ සමග ක්‍රිකට් ප්‍රේක්ශකයන් ලංකාවේ දුර්වල තතවය ගැන තම අදහස් පවසන ලදී එලෙස සදන කරන ලද පොස්ට් කිහිපයකට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන ප්‍රතිචාරදක්වා තිබේ

කෙසේවෙත මෙලෙස දිගින් දිගටම පරාජය වන විට ප්‍රෙක්ශකයන්ගේද ඉවසීමේ සීමාවක් ඇත.එය තේරුම් ගෙන ක්‍රිඩකයන් ක්‍රිඩා කරන්නේ නම් මැනවි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...