Country 

දුම්රිය වර්ජනය නවතී

Reading Time: 1 minute

ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන්  පසුව දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.ඒ අනුව වයස 45ට වැඩි සේවකයන් බඳවා ගැනීමට ගත් තිරණය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වූ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...