Country 

කලුතරදී දුම්-රිය පීලිපැනීම්කට ලක්වෙයි

Reading Time: 1 minute

ගල්ලේ සිට මරධන බලා ගමන් ගන්නා මන්දගාමී දුම්‍-රියක් කලුතර දකුණ පාලම අසලදී පීලිපැනීමට ලක්වී තිබෙනවා.මේ නිසා දුම්-රිය මාර්ගය අවහිර වී ඇත.එම නිසා මුහුදුබඩ දුම්-රිය මාර්ගවල ගමන් ගන්නා සියලුම දුම්-රියන් ප්‍රමාදවන බව සදහන් වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...