Sport 

ශ්‍රී ලංකා දෙවෙනි ටෙස්ට් තරඟයත් ජය ගනී

Reading Time: 2 minutes

අද දින ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.දකුණු අප්‍රිකා කණ්ඩායමට දෙවෙණි ඉණිමට ලබගත හැකි වූයේ ලකුණු 127 පමණි.ලකුණු 197 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලැබුණ අතර ශ්‍රි ලංකාව විකට් දෙක පමණක් දවාගනිමින් එම ලකුණු සංක්‍යාව සම්පූර්ණ කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟයත් ජයග්‍රහණය කිරීමට සමත් විය icc

ශ්‍රි ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 19 සහ 10 බැගින් ලබාගත්තත් දෙවන විකටුවට කුසල් මෙඩිස් සහ ඕශද ෆ්‍ර්නැන්ඩු ලකුනු 159 ක සම්බධයක් ඇතිකර ගැනීමට සමත්විය.ඕශධ ප්‍රනාන්දු තම මංගල අර්ධශතකය වර්ථකරමින් ලකුණු 75 ක් වර්ථකල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබා ගැනීමට සමත්විය.

දෙවන විකටුවට කුසල් මෙඩිස් සහ ඕශද ෆ්‍ර්නැන්ඩු ලකුනු 159 ක සම්බධයක් icc

මෙම තරඟයේදී ශ්‍රි ලංකා පන්දු යවන්න සුවිශේශි මෙහෙයක් සිදුකර අතර සුරංග ලක්මාල ලකුණු 39 කට විකට් 3 ද,විශ්ව ෆැර්නැන්ඩූ ලකුණු 32 කට විකට් 1 ද,කුසල් රන්ජිත ලකුණු 20 කට විකට් 2 ද,ධනංජය සිල්වා විකට් 3 ද ලබා ගැනීමට සමත් විය.

තරඟයේදී ශ්‍රි ලංකා පන්දු යවන්න සුවිශේශි මෙහෙයක් සිදුකලහ icc

වර්ථමනයේ ශ්‍රි ලංකා කණ්ඩායම ලබාගත් ජය සුලුපටු ජයක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවසනවා.මේම කණ්ඩායමම පසුගිය දා ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම 2-1 ලෙස පරාජය කල අතර,පාක්ස්ථාන කණ්ඩායම 3-0 ලෙස පරාජය කිරීමට සමත් විය.

ශ්‍රි ලංකා කණ්ඩායම ලබාගත් ජය සුලුපටු ජයක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවසනවා icc

මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග සම්පුර්ණ ටෙස්ට් තරඟවාලියක් ජය ගෙන ඇත්තේ ලොකයෙන්ම රටවල් 3 පමණි ඒ එංගලන්තය.,ඔස්ට්‍රේලියාව සහ ශ්‍රි ලංකාව පමනි.

කුණු අප්‍රිකානු කණ්ඩායම සමග සම්පුර්ණ ටෙස්ට් තරඟවාලියක් ජය ගෙන ඇත්තේ ලොකයෙන්ම රටවල් 3 පමණි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...