Technology 

Samsung S10 දුරකතනය එලිදැක්වු ශ්‍රී ලංකික කාන්තාව

පසුගිය දා සැම්සුන්ග් සමාගම S10 දුරකථනය සහ ඒ සමග තවත් ස්මාර්ට් උපාංග රැසක් එළිදක්වනු ලැබුවා.මෙහී දී බොහෝ නව තාක්ෂනික නිපැයුම් ලෝකයට හදුන්වා දෙනු ලැබුවා.

Samsung S10 unpack event එකේ introduction keynote එක සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකික කාන්තවක් විසින් ඇය නමින් සූසාන දී සිල්වා වන අතර ඇය සැම්සුන්ග් සමාගමේ ප්‍රධාන නිපයුම් අලෙවිකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා.

ඇය Northwestern විශ්ව විද්‍යාලයේ උපාධිධාරණියක් වන අතර ඇය දැට ජිවත් වනේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේයි.ඇය 2005 සිට සැම්සුන්ග් සමාගම සමග එකතුව වැඩකර ඇති අතර සැම්සුන්ග් සමාගම වෙත උසස් තාක්ෂනයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකථන වන S සහ Note දුරකථන නිර්මාණයේ මූලික අවදියේ සිට මැය සහය වී ඇත.

Samsung mobile
‌Samsung Mobile

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...