Technology 

නවන්න පුලුවන් නවතම Galaxy Fold දුරකත එලිදක්වයි

Reading Time: 2 minutes

ඊයේ සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ නවතම දුරකථන පෙල සහ wearables හදුවාදෙනු ලැබුවා.Samsung Galaxy S10,Samsung Galaxy S10 Plus,Samsung Galaxy S10e ,Samsung Galaxy S10 5G , Samsung Galaxy Fold ,Samsung Galaxy Watch Active සහ Samsung Galaxy Fit යන උපකරන රාශයම ඊයේ එලිදක්වනු ලැබුවා.

නවතම Galaxy Fold දුරකත එලිදක්වයි samsung unpack

මෙතෙක් කල් පරීක්ශණ මට්ටමින් පමනක් තිබු නැවිය හැකි තිර සහිත දුරකතන්‍යක්ද තම පාරිබෝග්කයන් හට Samsung සමාගම හදුන්වාදෙනු ලැබුවා.Samsung Galaxy Fold නමින් හදුන්වන ලද මේ දුරකතනය තිර දෙකකින් සහිතයි.

මල්ටි ටාස්කින් සහිත විශාල තිරය samsung unpack

අගල් 4.6 ක කුඩා තිරයක් සහ අඟල් 7.3 ක විශාල තිරයක් සහිත මෙම දුරකථනය සමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් ලෙස නවාද,සම්පූර්ණ ටැබ් එක ලෙස දිග හැරද භාවිතා කල හැකී.

නැමූ විට ඇති කුඩා දුරක්කතනය samsung unpack

12GB ක RAM එකක් සහ කොටස් දෙකකට වෙන් වූ මිලි ඇම්පියර් 4380 ක බැටරියකින් සමන්විතයි.කැමරා 6 සහිත මෙම නව දුරකථනයේ 512GB මතකයක් සහ නවතම 5G තාක්ෂනයට සහය දක්වනවා. මෙම ෞපාංගය ඩොලර් 1980 කට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

දුරකතනය් නැමීම පහසු කිරීමට වෙනම දැතිරෝද පද්ධතියක් දුරකථනය මධ්‍යයේ ඇත samsung unpack

මෙම දුරකතන්‍ය අප්‍රියල් 26 සිට ලොව පුරාම මිලදී ගැනීමට හැකියාව ඇති අතර මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙස ක්‍රියා කරනේ ඇන්ඩ්‍රොයිඩ් 9 වන අතර එය one ui සමග වෙනස් කර තිබෙනවා.

අගල් 4.6 ක කුඩා තිරයක් සහිත කුඩා දුරකථනය samsung unpack
samsung unpack
විශාල තිරය මෙය අගල් 7.2 ක් විශාල වෙයි samsung unpack

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...