Sport 

අකිල නැවත ක්‍රිඩා පිටියට

Reading Time: 1 minute

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රිඩක අකිල ධනංජයගේ පන්දු යැවිමේ ඉරියව්ව නිසා පසුගියදා ඔහුගේට තරඟ තහනමක් ICC ය විසින් පනවනු ලැබුවා.

ICC ය පැවසුවේ ඔහුගේ නව ඉරියව්ව නිති විරොධින් නොවන බවයි Sportzwiki

ඊයේ ICC ය පැවසුවේ ඔහුගේ නව ඉරියව්ව නිති විරොධින් නොවන බවයි.පෙබරවාරි 2 දින ඉන්දියාවේ චෙන්නායි චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී හිදී පැවති අතර. එමගින් අකිලගේ නව ඉරියව්ව නිති විරෝදී නොවන බව සහ ICC යේ නීති රීතිවලට අනුකූල වන බව ඔප්පුවිය.

අකිලගේ නව ඉරියව්ව නිති විරෝදී නොවන බව සහ ICC යේ නීති රීතිවලට අනුකූල වන බව ඔප්පුවිය. newsradio.lk

ඒ අනුව නැවත අකිල හට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ර්‍රිඩා කිරිමට හැකියව ලැබෙන අතර එලඹෙන දකුණ් අප්‍රිකානු තරඟාවලිය ඔහු එකතුවීමට නියමිත බව සදහන් වනවා.

එලඹෙන දකුණ් අප්‍රිකානු තරඟාවලිය ඔහු එකතුවීමට නියමිත බව සදහන් වනවා dnaindia.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...