Sport 

මැච් එකෙන් පස්සේ ක්‍රිඩකයෝ කිව් දේවල් ගැන ක්‍රිඩා ඇමති කිව් කතාව

Reading Time: 1 minute

කුසල් ජනිත් පෙරේරා පසුගිය සෙනසුරාදා නොදැවී ලකුණු 153ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් අත්පත් කර දීමට සමත් විය.අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක වාර්තාගත සම්බන්ධතාවක් සනිහිටුහන් කරමිනි.මෙම ඉනිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ වාර්ථාකරන ලද විශිෂ්ඨථම ඉණිමක් ලෙස ලොවම මේ වන විට කතා කරයි.

කුසල් ජනිත් පෙරේරා පසුගිය සෙනසුරාදා නොදැවී ලකුණු 153ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් අත්පත් කර දීමට සමත් විය islandcricket

කෙසේ වුවත් පරාජය වූ තරඟාවලි රැසකට පසු ලබාගත් මේ ජයෙන් පසුව ක්‍රිඩකයන් විසින් දමන ලද පාටියකදී සුරංග ලක්මාල් ඇතුලු ක්‍රිඩකයන් පවසන ලද දෙයක් පිලිබද ශ්‍රී ලංකා මාධ්‍යම මේ වන විට කතාකරයි. මේ පිලිබඳ ක්‍රිඩා ඇමති අද ඔහුගේ අදහස් දැක්විය.

ඔහු පවසුවේ බොහොම මරුවෙ මහන්සි වෙලා ලබාගත් ජයකින් පසුව ඔනිම ක්‍රිඩකයෙකු ළඟ අවේගයක් තිබීම සාධාරණ බවයි.එමෙන්ම එම විඩියෝව කණ්ඩයමේ සිටිනා විදේශිකයෙකු විසින් ගත් විඩියෝවක් බවත් එය වෙන පුදගලයෙකුට යවා ඇති බවත් ඔහු මධ්‍යට මෙය ලබාදී ඇති බව ක්‍රිඩා ඇමති පවසනවා.

ඉනිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ වාර්ථාකරන ලද විශිෂ්ඨථම ඉණිමක් ලෙස ලොවම මේ වන විට කතා කරයි.

ක්‍රිඩ්කයන් ඔවුන්ගේ අවේගයට පවසනන් දේවල් මහ ලොකු ප්‍රශ්ණ බවට පත් කර දිනපු ගැම්ම බිමට දානව නම් ඒ පිලිබඳ තමා කණගාටු වන බව පැවසීය.”ඊයේ ලංකාවේ මධ්‍යවල පළවෙනි නිවුස් එක බවට මේවා පත්වුනා… මේකේන් අසධරණය වන්නේ අමාරුවෙන් ගත්ත ගැම්ම ක්‍රිඩාවෙන් දිනපු කණ්ඩාමටයි.ක්‍රිඩකයේ ක්‍රිඩකයෝ එකට ඉන්න…ඊරිසියා කරන එපා…ගේම් ගහන එපා…තමන්ගේ යාලුවව විශ්වාසය කරන්න…

තව දුරටත් අදහස් දැක්වූ ක්‍රිඩා ඇමති පවසුවේ ක්‍රෝච් වෙනුවෙන් ගැහුව්ව ලෙස ප්‍රකාශ කිරීම කිසිම ගැටලුවන් නොමැති බවයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...