Technology 

Google Gboard වලින් විතරද සිංහලෙන් කියන කොට ටයිප් කරන්න පුලුවන්?

පසුගිය දා Google Gboard යතුරු පුවරුව සිංහල භාශාවෙන්ද හදුන්වා දුන්නා.මෙහි පහසුකම් රැසක් ඇත.කීබෝඩ් එකෙම සිට Google සෙවුම් කල හැක.GIF භවිතා කිරිමේ හැකියාවද ඇත .එමෙන්ම ඔබේට එක අතකින් ටයිප් කිරීමට අවශ්‍ය නම් එයට සරිලන ලෙස කීබෝඩ් එක වෙනස් කරගත හැක.එමෙන්ම emoji සෙවිමට ඔබට අවශ්‍ය emoji එකේ රූපය ඇදීමෙන් ඉතා ඉක්මනින් සොයාගත හැක.

google gboard කීබෝඩ් එක

එමෙන්ම සිංහලෙන් කියන විට එම වචන නිවරදිව ටයිප් කරයි.නමුත් මෙහි එකම පරහකට ඇත්තේ සිංහල කීබෝඩ් එක Singlish ආකාරයෙන් නොවිමයි.මෙයි සිංහල අකුරු සොයමින් ටයිප් කරනවට වඩා Helakuru keyboard එකෙන් තමන්ට හුරු ඉංග්‍රිස් කීබොඩ් එකෙන් පහසුවෙන් සිංහලෙන් ටයිප් කිරිමට පුලුවනි.එමෙන්ම එක ටච් කිරිමෙන් ටයිප් කරන භාශාව වෙනස් කල හැක.

හෙලකුරු වලට වඩා Google Gboard ගොඩක් දෙනාගේ සිත ගෙන ඇත්තේ සිංහලෙන් කියනා විට එය ස්වංක්‍රියවම ටයිප් කිරීමයි.නමුත් මෙම පහසුකම කලින් සිට ලබාදී තිබුණි.Google Voice Typing යෙදුම ඔබේ දුරකථනයේ මුල සිටම තිබෙන පහසුකමකි.ඔබට ඇත්තේ ඉතා සරල පියවරකින් සිංහල ප්‍රධන භාශව කිර්‍ර්මය.

 

හෙලකුරු කීබොඩ් එකේ සිට සිංහලින් කියනා දෙ ටයිප් කිරීමට ලොක ගෝලයක් ක “අ” අකුර ඇති බොත්තම මදක් තද කරගෙන සිටින්න ඉන්පසු එන මෙනුවෙන් Google Voice Typing තෝරාගන්න . එහි සෙටිවලට ගොස් සිංහල භාශවට හරියක් දමන්න ඉන්පසුව ඔබ සිංහලෙන් කියනා දේ ටයිප්වේ.

ලංකාවේ අපිට මුලිනම් සිංහලෙන් ටයිප් කිරීමටපහසුකම් ලබාදුනේ හෙලකුරු වේ ඔව්න්ගේ කිබොඩ් එක දැන් නැවත දියුණු කිරිමට කාලේ හරි බවයි අපගේ විශ්වාසය.එමෙන්ම පොප් අප් වන වෙලඳ දැන්වීම් ඉවත් කරන්නේ නන් ඉතා හොදය.වෙලඳ දැන්වීම් නොයොදා මුදල් ලබාගන්නා ක්‍රමයකට ඔවුන් යා යුතුවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...