Sport 

පාකිස්ථනය සහ ඉන්දියාව අතර ගැටලුව ක්‍රිකට් වලටත්

පසුගියදා ඉන්දියාවේ Phulwana ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාර’යෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර සම්බන්ධතා දැඩි ලෙස පලුදු වී තිබෙනවා.ප්‍රහරයට පාකිස්ථා’නු රජය වගකිවයුතු බව ඉන්දීය රජය ප්‍රකාශ කරන අතර .නිසි කරුණු නොදැන තම රටට චෝදනා එල්ල කිරීමෙන් වලකින ලෙස පාකිස්ථනය පවසනවා.

.ප්‍රහරයට පාකිස්ථානු රජය වගකිවයුතු බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා IDRW

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිව ඇති මෙම ගැටලුව ක්‍රිකට් ක්‍රිඩාවටද තදින්ම බලපා තිබෙනවා.ඉන්දිය ක්‍රිකට් සමජයේ සවිකර තිබුණ ලෝක ක්‍රිකට් පූජිත චරිතවල ඡයාරුප අතරින් ඉමා‍රාන්කාන්ගේ ඡායාරුපය ගලවා ඉවත් කිරීමට ඉන්දියාවේ Brabourne ක්‍රිඩාපිටියේ ක්‍රිකට් බලධාරින් ක්‍රියාකර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් සමාජය ICC යේ සාමාජිකයෙකුවනවා.මෙලෙස දේශපාලන ගැටලු නිසා කලක් ලොව ක්‍රිකට් ක්‍රිඩාවේ සුවිශේශි ක්‍රිඩකයෙකු වූ ඉම්රාන්කාන්ගේ ඡයාරුපය ඉවත් කිරීම ගැන මේ වන විට ICC ටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතිබව සදහන්වනවා.

ඉම්රාන්කාන්ගේ ඡයාරුපය ඉවත් කිරීම ගැන මේ වන විට ICC ටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතිබව සදහන්වනවා. The New York Times

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...