Sport 

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩාය ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කරයි

ඩාබරාහි දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකාව සමත් විය.ලකුණු 304 ක ඉලක්කයක් ශ්‍රි ලංකා පිලට ලැබුණ අතර කුසල් ජනිත් පෙරේරා ලබාගන්නා ලද ලකුණු 153 කැපිමෙනිණ,නොදැවී පන්දු 200 කදී ලකුණු 153 ලබාගැනීමට කුසල් ජනති පෙරේරා සමත්විය.

ඩාබරාහි දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකාව සමත් විය starsport

ශ්‍රි ලංකා දෙවන ඉනිමේදී දිමුත් කරුණාරන්නත ලකුණු 20 ද ළහිරු තිර්මාන්න ලකුණු 25 ද ඕශධ ප්‍රනාන්දු ලකුණු 37 ද ධනංජය සිලාවා ලකුණු 48 ක් ලබාගහ.මෙම තරඟයේද කුසල් පෙරේරා ලබාගත්තේ බින්දුවක් පමණි.

නොදැවී පන්දු 200 කදී ලකුණු 153 ලබාගැනීමට කුසල් ජනති පෙරේරා සමත්විය. sri lanka cricket

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 71 කට විකට් 4 ක් ද ළසිත් ඇඹුල්දෙනිය ලකුණු 66 කට විකට් 5 ක් ලබා ගැනීමට හැකිවිය.මෙම ලබාගත් ජය ශ්‍රි ලංකා කණ්ඩායමේ 2019 වසරේ පළමු ජය වන අතර මෙම තරඟය ජයගැනීම පිලිබද ක්‍රිඩා ඇමති සග අගමැති තුමාද තම සතුට ප්‍රකාශ කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබිණ.

ඕශධ ප්‍රනාන්දු ලකුණු 37 ද ධනංජය සිලාවා ලකුණු 48 ක් ලබාගත්හ. The Indian Express

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...