Uncategorized 

ඇපල් ෆෝන් මිල අඩුවීම තවදුරටත්

Reading Time: 1 minute

‌ ඇපල් දුරකථන ප්‍රවර්ධනය කිරිමසදහා මිල අඩු කිරීම තවදුරටත් සිදු කිරීමට ඇපල් සමගම කටයුතු කර තිබෙනවා.මීට පෙර සීමත කාලකයක ලෙස පවසමින් iPhone XR සහ iPhone X දුරකථන ඩොලර් 499 සහ ඩොලර් 699 කට මිලදීගෙන ගෙවිම් ලෙස මාසෙට ඩොලර් 18 බැගින් ගෙවිම් සිදුකිරීමට ඉඩ දී තිබුණා.

ඇපල් දුරකථන ප්‍රවර්ධනය කිරිමසදහා මිල අඩු කිරීම තවදුරටත් සිදු කිරීමට ඇපල් සමගම කටයුතු කර තිබෙනවා apple.com

එම කාලය නොවැම්බර් 17 අවසන් වීමට තිබුනත් දැන් එය මාර්තු 25 දක්වා කල් ගොස් ඇති බව සදහන්වනවා.මිට පෙර ඩොලර් 999 කට සහ ගොලර් 1099 ලෙස ඉහල මිල ගනන් වනලට විකුණූ iPhone දුරකථන මෙලෙස මිල අඩු කිරිමට සිදුව ඇත්තේ 2018 වසර තුල ලොකය පුරා මිනිසුන් iPhone දුරකථන මිලදී ගැනීම අවම විය.

iPhone දුරකථන මෙලෙස මිල අඩු කිරිමට සිදුව ඇත්තේ 2018 වසර තුල ලොකය පුරා මිනිසුන් iPhone දුරකථන මිලදී ගැනීම අවම විය. ibay.com.mv

මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන ඉතාමත් උසස් තතවයෙන් මිල අඩුවෙන් පවතින අතර ගූගල් සමගාමේ සහ හුවාවි සමගමේ නවතම දුරකතන ඇපල් අයිෆොන් වලට දැඩි තර්ජනයක් වී ඇත.එමෙන්ම ඇමරිකාව සහ චිනය අතර ඇති සීතල යුද්ධය නිසා චීනය තුල ඇපල් දුරකතන විකිණීම විශාල ලෙස සීමාවී ඇත.

ඇමරිකාව සහ චිනය අතර ඇති සීතල යුද්ධය නිසා චීනය තුල ඇපල් දුරකතන විකිණීම විශාල ලෙස සීමාවී ඇත. The Verge

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...