Uncategorized 

මදූෂ්ගේ සල්ලි වලින් පන්සල් හදපු හැටි චිත්‍රපට ,මියුසික් වීඩියෝ හදපු හැටි

පාතල නයජයෙජ්‍ය් වන මදූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලකයන් 80 දෙනෙකු පිලිබඳ වර්ථවන බව මේවන විට ආරක්ශක අංශ සොයාගෙන ඇති බව වර්තාවනවා.විවිධ පක්ශවලට අයත් ප්‍රාදේශිය සභාසබාපතිවරුන්,පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේ’න්තු මත්‍රිවරුන් ඒ අතර වන බවයි සදහන් වන්නේ.

ඩුබායිවලදි හසුවූ මදූෂ් ඇතුලු පිරිස

මදූෂ් ගැන වසරක් පමණ මෙරට ආරක්ෂක අංශ ඩුබායිවල සිට ඔ’ත්තු බැලූ බව සදහන් වනවා.මධුෂ් ගැන සැබැ ඔ’ත්තු සපයා තිබුනේ පාක්ස්ථානු කු’ඩු ජාවා’රම්කරුවන් බවයි සදහන් වන්නේ.ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ පනත අත්සන් නොකර ඇති නිසා ශ්‍රී ලංකාව තුල විශේෂ නඩුවක් පවරා ඒ අනුව ඔහු ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පැවසෙනවා.

මේ වන විට රට පුරාම මධුෂ් නම් පුද්ගල‍යාට අයිති දේපළ අත්තඩංගුවට ගැනීම ආරක්ශක අංශ සිදුකරනවා.වර්ථවන ලෙස ඔහුගේ මුදල් වලින් ශ්‍රි ලංකාවේ චිත්‍රපට ,මියුසික් වීඩියෝ පවා නිර්මාණය කර ඇති රන්ජන් රාමනයක මහතා ප්‍රකශකරනවා.

මේ වන විට සමාජ ජාලාතුල මදූශ් තම පියාගේ අභාවය වෙනුවෙන් පන්සලකට පරිත්‍යාග කර ඇති කෝටි 6 ක් වටිනා ගොඩ නැගිලි පිලිබදද වර්ථවනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...