Sport 

එක්දින කණ්ඩායම නම් කරයි. ටෙස්ට් නායක එක්දින කණ්ඩායමෙන් ඉවත් කරයි

පසුගියදා නිමා වූ ඉන්දීය සහ ශ්‍රි ලංකාව සමග ලංකාව ටෙස්ට් තරග 3 ම පරාජයට පත්විය.මෙය ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ අප කණ්ඩායම ලද දරුනම එනම් ඛේදනීය පරාජයන් වලින් එකක්. කෙසේ නමුත් ටෙස්ට් තරඟාවලිය අතරතුරු අපේ නුවන් ප්‍රදීප් වගේම අසේල ගුණවර්ධන අබාධයකට ලක්වුනා.

කෙසේ නමුත් මේ වන විට එක්දින කණ්ඩායම නම්කර තිබෙනවා එහි විශේෂත්වයක් වන්නෙ ටෙස්ට් නායක් චන්දිමාල් සහා තිරිමාන්නත් කණ්ඩායමන් ඉවත් කර තිබීමයි. කෙසේ නමුත් නැවටහ් මේ වෙනස් වීම් සමග නැවත් ජයග්‍රහණැයක සෙයාව අපට දැකගත හැකි සිතනවා(හැම දැම අපි එහෙමනේ ඉතින් 😂😂😂 )

එක් දින තරඟයට නම් කල කණ්ඩායම තමා පහත දැල්වෙන්නේ

උපුල් තරංග ( නායක )
ඇන්ජිලෝ මැතිව්ස්
නිරෝෂන් දික්වැල්ල
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චාමර කපුගෙදර
මිලින්ද සිරිවර්ධන
මලින්ද පුෂ්පකුමාර
අකිල ධනංජය
ලක්ෂාන් සඳකැන්
තිසර පෙරේරා
වනිදු හසරංග
ලසිත් මාලිංග
දුෂ්මන්ත චමීර
විශ්ව ෆර්නැන්ඩො

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...