Entertainment 

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලියි අනුශ්කා ශර්මයි අමුතුම විදිහට වැලන්ටයින් සැමරූ හැටි

සුපිරි බොලිවුඩ් නිලි අනුශ්කා ශර්මා සහ විරාට් කෝලි අදරවන්තයන්ගේ දිනයේදී අමුතුම විදිහට සමරා ඇති බව සදහන්වනවා.අනුශ්කා මීට පෙර මාධ්‍යට හෝ සමාජජාලා වලට නිකුත් නොකරන ලද ඇල්පස් කදුකරයේ ගන්නා අද ඡායාරුප කිහිපයක් ඉන්ස්ට්‍රගැම් වෙබ් අඩවියට නිකුත්කර තිබෙනවා.

විරාට් කෝලි සහ අනුශ්කා ශර්මා විසින් llama සතුන් සුරතල් කරන ආකරය instagram.com/anushkasharma

මේ ඡායාරුප වල විරාට් කෝලි සහ අනුශ්කා ශර්මා විසින් llama සතුන් සුරතල් කරන ආකරයක් දැක්වෙනවා…මේ අතර විරාට් කෝලි ට්විටර් වෙබ් අඩවියේ සදහන් කර තුබුනේ ඔවුන් දෙදෙනා වැලන්ටයින් සැමරීමට රාත්‍රී ආහාර ගැනීමට NUEVA නම් අවන්හලට යන බවයි.NUEVA යනු විරාට් කොලිවිසින් ආරම්භ කරන ලද සුපිරි අවන්හලකි.

මීට පෙර මාධ්‍යට හෝ සමාජජාලා වලට නිකුත් නොකරන ලද ඇල්පස් කදුකරයේ ගන්නා අද ඡායාරුපinstagram.com/anushkasharma


අනුශ්කා ශර්මා විසින් llama සතුන් සුරතල් කරන ආකරය instagram.com/anushkasharma

වැලන්ටයින් සැමරීමට රාත්‍රී ආහාර ගැනීමට NUEVA නම් අවන්හලට යන බවයි twitter/viratkohli

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...