Sport 

සංගාගෙන් සහ මහේල කොලි ගැන ප්‍රකාශ කල දේ

Reading Time: 1 minute

ශ්‍රි ලංකා සුපිරි ක්‍රිඩක කුමාර් සංගක්කාර ඉන්දීය නායක විරාජ් කෝලි ගැන විශේශ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඔහු පවසන්නේ ඔහුගේ කලේ සිටි සමකාලිනයන්ට වඩා වයස අවුරුදු 30 වන කෝලි විශිෂ්ඨ සහ ඉදිරියෙන් සිටින බව ඔහු පවසනවා.

ඔහු පවසන්නේ ඔහුගේ කලේ සිටි සමකාලිනයන්ට වඩා වයස අවුරුදු 30 වන කෝලි විශිෂ්ඨ සහ ඉදිරියෙන් සිටින බව ඔහු පවසනවා. OrissaPOST

“කොලී ක්‍රිඩාකරන විට සැම විටම කැපී පෙනෙනවා.මම හිතන්නේ ඔහු දැනට සිටින සියල්ලට වඩා වර්ථමනයේ ඉතාමත් හොදින් ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන බව” ඔහු මේ බව පැවසුවේ news channel ආයතනයටයි.‌”මම හිතෙනවා මේ යන විදිහට ඔහු ක්‍රිකට් ක්‍රිඩාවේ සිටිනා විශිෂ්ඨතම පුද්ගලයෙකු බවට පත්වෙයි කියා

ඔහු දැනට සිටින සියල්ලට වඩා වර්ථමනයේ ඉතාමත් හොදින් ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන බව OrissaPOST

කොලී 2018 වසරේ International Cricket Council’s (ICC) cricketer සම්මාන තුන ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන තුන් අකාරයෙන්ම හිමිකර ගැනීමට සමත්විය.“ඔහු ලකුණු එකතුකර ගන්නේ ඉතාමත් හුරුබුහුටි ආකාරයටයි.ඔහු එලෙස ලකුණු ලබාගන්නා යොදාගන්නා ක්‍රමය ඉතාමත් විශ්ෂ්ඨයි…ඔහු බැට් කරන විලාශය බලන්න….ඔහු තරඟයේ තත්වය ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා…”

හු තරඟයේ තත්වය ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා. imdb

කොලී ගැන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධනය ද අදහස් දැක්විය.බිලියන 1.3 ක් වූ ක්‍රිකට් ක්‍රිඩාව නිසා පිස්සු වැටී සිටින රටක කණ්ඩයමක් හසුරුවන කාර්‍ය සුලුපටු නොවන බවයි ඔහු පවසන්නේ...”එය ඔහුගේ දක්ශතාව පමනක් නොව පිඩනය හසුරුවන ආකරයත් විශිෂ්ටයි..පිටිය තුලදී පමනක් නොව පිටියෙන් පිටදී පවා….අපි සචින් සමග එකට ක්‍රිඩාකල හැදීවැඩුන පිරිස්..අපි ඔහුගෙනුත් මෙවැනි ගුනාංග දැක තිබෙනවා….”

අපි සචින් සමග එකට ක්‍රිඩාකල හැදීවැඩුන පිරිස්..අපි ඔහුගෙනුත් මෙවැනි ගුනාංග දැක තිබෙනවා. Twitter

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...