Lates 

අමල් පෙරේරා නදීමල් නිදහස් වෙයි

Reading Time: 1 minute

කලක් අන්තරේ කැඳවුම් කරුවූ නීතීඥ උදුල් ප්‍රේමරත්න  ඩූබයි රාජ්‍ය බලා ගොස් සිටිනවා.ඔහු මෙලෙස ඩුබායි බලා ගොස් සිටින්නේ අමල් පෙරේරා සහ නදීමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටිමට බවයි පවසන්නේ.

කලක් අන්තරේ කැඳවුම් කරුවූ නීතීඥ උදුල් ප්‍රේමරත්න ඩූබයි රාජ්‍ය බලා ගොස් සිටිනවා dailymirror.lk

ෆේස්බුක් ඔස්සේ අසන ලද ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශකලේ ඔහු මදූෂ් මාස 4 කට වැඩි කලයක් ඔහු සමග එකට අඩි 6,10 කමාරයක සිට ඇති බවයි. මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාර’යේ J2 වාට්ටුවේ ඔහු සහ මදූශ් එකට සිටි බව පැවසෙනවා.

ෆෙස්බුක් අඩවියට කල ප්‍රකාශය facebook.com/udulpremachandra

‌එමෙන්ම ඩුබායි පොලීසය අද ඔහුට නදීමල් පෙරේරා ම’ත්ද්‍රවය භාවිතා කර නැති බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශකරනවා.ඔවුන්ගේ රුධිරය පරික්ශා ක්‍රිමේදී ම’ත්ද්‍රව්‍ය කිසිවක් හමුනොවූ බවයි පැවසෙන්නේ.ඒ අනුව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් තම කණ්ඩායම අද ඩුබායි පොලීසිය හමුවේ, කරුණු ඉදිරිපත් කළ බව ද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය

ඩුබායිවලදී හසුවූ පිරිස

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...