Entertainment 

එකපාරට මතුවුන අනුශ්කා ශර්මාගේ නිවුන් සහෝදරිය

‌ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කොලිගේ බිඳවන අනුශ්කා ශර්මාගේ පෙනුම නිවුන් සහෝදරිය වන් තවත් තරුණියක් ගැන අන්තර්ජාලයෙන් වාර්තාවනවා.ඇමරිකාවේ ගායිකවක් සහ පද රචිකාවක් වන Julia Michaels හට ඇත්තේ අනුශ්කා ශර්මාගේම පෙනුමමයි.ඔවුන්ගේ වෙනසකට ඇත්තේ Julia Michaels ගේ කොණ්ඩය සුදුවර්ණයෙන් යුක්ත වීමයි.

අනුශ්කා ශර්මාගේ පෙනුම නිවුන් සහෝදරිය වන් තවත් තරුණියක් ගැන අන්තර්ජාලයෙන් වාර්තාවනවා. twitter.com/juliamichaels

පසුගියදා Julia Michaels ඇගේ සහ අනුශ්කාගේ ඡායාරුපයක් පලකරමින් කියා සිටියේ “හායි අනුශ්කා පැහැදිලවම පෙනන ලෙස අපි නිවුන් සහෝදරියන් ලෙසයි” යනුවෙනි.එයට පිලිතුරු සැප‍යූ අනුශ්කා පවසා සිටියේ “එය සත්‍ය ලෙසයි…ඉතුරු එකවගේ 5 දෙනා සොයා ගත යුතු බවයි”

දෙදේනට ඇත්තේ එකම පෙනුමකි News18.com
ඇමරිකාවේ ගායිකවක් සහ පද රචිකාවක් වන Julia Michaels හට ඇත්තේ අනුශ්කා ශර්මාගේම පෙනුමමයි instagram/Julia Michaels
අනුශ්කා ශර්මා  antiparazit.info

දැන් මේ සිදු වීම නිසා බොහෝ ප්‍රමාඇණ memes සැදී ඇත. ඒවට කෝලි පුදුමයෙන් ඇස් දෙක ඇරන් සිටිනා ඡයාඋපයකුත් එකතුවි ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...