Uncategorized 

ක්‍රිකට් සංචාරවලට බිරින්දැවරු ගෙනයාම තහනම් කෙරේ

Reading Time: 1 minute

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සංචාරවලට එක්වෙන ක්‍රිඩකයන්ගේ බිරින්දැවරුන්ට සීමා පැනවීම සිදුකරන බව පැවසෙනවා.දින 40 කට පමනක් වැඩි සංචාර සදහා පමනක් බිරින්දැවරුන් එක්කර ගැනිමේ අවස්ථව ලබා දෙන බවයි පැවසෙන්නේ.

මේම තීරණය නිසා කෙටි විදෙස් සංචාර සදහා ක්‍රිඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරින්දැවරුන් හට අවස්ථව අහිමිවනවා.ක්‍ර්ඩකයන්ගේ බිරිදැවරුන් තරඟ සංචාරවලට එක්වීම ක්‍රිඩකයන්ට මානසික පීඩනයක් බවයි ක්‍රිකට් බලධාරින්ගේ අදහසවී ඇත්තේ.මේ පිලිබ්ඳ අවසන් තීරණය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධයක නිලධරි ඇශ්ලි ද සිල්වා මහතාගෙන් විමසන බවයි පැවසෙන්නේ.

අවසන් තීරණය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධයක නිලධරි ඇශ්ලි ද සිල්වා මහතාගෙන් විමසන බවයි පැවසෙන්නේ Island Cricket

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...