Uncategorized 

හැම පෝස්ටරයක්ම ගලවන්න හැබැයි ජනාධිප’තිගේ එවා විතරක් එපා

Reading Time: 1 minute

තරුණයක් පිරිසක් ඊයේ කොළඹ නගරයේ අන’වසරයෙන් ගසා ඇති පෝස්ටර් ගලවමින් පිරිසිදුකීරීමට එක වුනා මෙලෙස එක්වූයේ ස්වෙච්චාවෙන් එකතවූ පිරිස් සහ නගර සභාවේ කම්කරුවන් කෙසේ වෙතත් කොළම ඇති සැම පොස්ටරයක්ම භේදයකින් තොරව ගලවාගෙන යන විට ජනපතිගේ රුව සහිත පෝස්ටර් ගැලවීම සිදු නොකරන ලෙස එම ස්වෙච්චාවෙන් සහභාගි වූ තරුණ තරුණියන් පිරිසට බල-පැම් එල්ල වුවා.

මෙලෙස තරුණ තරුණියන්ට බලපැම් සිදුකරනු ලැබුවේ ජනපති පුද්ගලික ලේකම් ජනක රණවක’ගේ ගෝලයින්ගෙන් පිරිසක් බවයි ඔවුන් පවසන්නේ.වර්ථමාන පරිසර ඇමති වශයෙන් කටයුතු කරන්නෙද ජනපතිවරයයි.මේ ඒඅවස්ථවේ ගන්නා ලද විඩිඩියෝවක්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...