Foreign 

එංගලන්ත රජපවුලේ නිහතමානි බව ලොකයාටම පෙන්වමින් පිලිප් කුමරු කරපු වැඩේ

Reading Time: 1 minute

මේ වන විට වයස අවුරුදු 97 වන පිලිප් කුමරු ඔහුගෙන් පසුගිය දා සිදුවූ රිය අනතුරෙන් පසු තම රියදුරු බල පත්‍රය පොලීසිය වෙත බාරදී තිබෙනවා.දින දෙකකට පෙර Norfolk පොලීසියද පිලිප් කුමරුට අවවද කර තිබුණේ සීට් බෙල්ට් නොමැතිව වාහන ධාවනය නොකරන ලෙසයි.

අවුරුදු 97 වන පිලිප් කුමරු ඔහුගෙන් පසුගිය දා සිදුවූ රිය අනතුරෙන් පසු තම රියදුරු බල පත්‍රය පොලීසිය වෙත බාරදී තිබෙනවා ALBANPIX

‌පිලිප් කුමරුගෙන් සිදුවූ අනතුර නිසා එක් කාන්තවක්ද සුලු තුවාල ලැබීය.බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති Queen’s country estate ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් පසු තුවාල ලැබූ එම කාන්තවට බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු තම සමාව ඉල්ලමින් ලිපියක් යොමුකල අතර එහි ඔව්හුගේ තනතුරු ජිසවක් සදහන් නොකර තිබූ අතර ඔහුගේ නම පිලිප් ලෙස පමණක් සදහන් කර තිබූ බවයි පැවසෙන්නේ.

අනතුරෙන් පසු තුවාල ලැබූ එම කාන්තවට බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු තම සමාව ඉල්ලමින් ලිපියක් යොමුකර තිබිණ National Post

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...