Technology 

ඇපල් Face ID නැති කරන්න යයිද

Reading Time: 1 minute

ඇපල් සමාගම iPhone X සමග 2017 දී Face ID තාක්ශනය හදුන්වාදෙනු ලැබූ ඔවුන් Face ID හදුවා දුන්නේ කලින් පැව්‍ය්ජි Touch ID සම්පූර්ණ‍යෙන් දුරකථනයෙන් අයින් කරමින්.කෙසේ වුවත් “Motherboard” තාක්ෂනික සංගරාව මෙම තාක්ශනය හදුන්වා දුන් මුල්ම කාලයේ පැවසුවා ත්‍රිමාණ මුද්‍රිත වෙස් මූණු මගින් මෙම තාක්ෂණය සර්ථක මුලා කල හැකි බව.

එමෙන්ම Bkav නමින් හදුන්වන වොයට්නාම් සයිබර් ආරක්ශක ආයතනයක් සාර්ථකව Face ID තාක්ෂණය ආරක්ෂා කාරි නැති බව පෙන්වූවා.කෙසේ වුවත් මේසමග ඇපල් සමාගම මෙම තාක්ෂනය වෙනස් කිරීමට කටයුතු කර ඇති බව පෙනී යනවා ඒ. ඔවුන් නවතම Face ID තාක්ෂනයක් සොයාගෙන තිබෙනවා.ඒ පිලිබඳ ඇපල් ආයතනය ඔවුන්ගේ පෙට්න් බල පත්‍රය ලබාගෙන ඇති අතර අදලා තාක්ෂ්නය සවිස්තරව ඇමරිකානූ පේට්න් කාර්‍යාලය මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඇපල් සමාගම iPhone X සමග 2017 දී Face ID තාක්ශනය හදුන්වාදෙනු ලැබූවා apple.com

ඔවුන් මේ සදහා රහස්‍යගත Illumination Pattern තාක්ශනයක් සහ වඩා අරක්ශිත තාක්ශනයක් සහතික කිරිමේ පරිපතයට ලබාදී තිබෙනවා, පෙර තිබූ එක් illumination modes එක illumination modes දෙක බවට පත් කර තිබෙනවා.

ඇපල් ආයතනය ඔවුන්ගේ පෙට්න් බල පත්‍රය ලබාගෙන ඇත Patently Apple

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...