Sport 

ක්‍රිඩා ඇමතිගේ විශේෂ හමුව

Reading Time: 1 minute

ක්‍රිඩා ඇමති හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් වන ලසිත් මාලිංග,දිනේශ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා යන ක්‍රිඩකයන් හමුවී විශේෂ සාකච්චාවක් පවත්වා තිබෙනවා.පැය දෙකක් පමණ පවත්වා ඇති මේ සකච්චාවෙදී පවතින අසීරු තත්වය හමුවෙ ක්‍රිඩකයන් එකට ශක්තිමත්ව සිටින ලෙස ඉල්ලා ඇති බව පැවසෙනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා පිලේ ක්‍රිඩකයන් අතර මත ගැටුම් ඇතිවූ අතර සමාජ මාධ්‍ය ජලා තුල මෙම ගැටුම් දක්නට ලැබිණ.මෙවැනි වාතාවරනයක් තුල ක්‍රිඩා ඇමති අදල ක්‍රික්ඩකයන් සමග මුහුනට මුහුණ සාකච්චා කල යුතු බව පැවසීය.ඒ අනුව මෙම සාකච්චාව සිදුවිය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...