Foreign 

අවුරුදු 6 න් ඇමරිකානූ පොලීසියට බැදුන පුංචි පොලිස් නිලධාරියා

Reading Time: 1 minute

Abigail Arias ඇමරිකාවේ ජිවත් වෙන කුඩා දැරියක් ඇගේ එකම සිහිනය වී ඇත්තේ පොලිස් නිලධාරණියක් විමයි.පසුගිය බ්‍රහස්පතින්දා ඇගේ සිහිනය සැබැ වූවා.ඇය නිල වශයෙන් පොලිස් නිලධාරණියක් ලෙස ටෙක්සාස් හීදී දිවුරුම් දෙනු ලැබුවා.

ඇය නිල වශයෙන් පොලිස් නිලධාරණියක් ලෙස ටෙක්සාස් හීදී දිවුරුම් දෙනු ලැබුවා. facebook.com/freeportpolice

‌මෙලෙස පොලිස් නිලදාරණියක් වූ කුඩා දියණිය දරුණු පිලිකා රෝගයකින් පිඩා විදිනවා.දුර්ලභ වකුගඩු ආශ්‍රිත පිලිකවකින් පිඩාවිදින ඇයට ලබාදෙන ලද බෙහෙත් සහ විකිරණැ ප්‍රතිකාර වලින් කිසිදු පලක් සිදුව නැති බවයි සදහන් වන්නේ.

දුර්ලභ වකුගඩු ආශ්‍රිත පිලිකවකින් පිඩාවිදින facebook.com/freeportpolice

මේ අවස්තවට එකවූ Arias ප්‍රකාශ කලේ මෙලසයි “‌ඖෂධවලින් පලක් නොවන බව වෛද්‍යවරුන් කිව් විට අපි සති ගනනක් ඇඩුවා නමුත් ඉන්පසු අප තේරුම් ගත්තා.අපි ටිකක් විනෝද වෙන්න ඔනි කියලා අපේ දුව සමග”

දෙසැම්බර් මසයේ පවත්වන ලද “Pancakes with Santa” නම් උත්සවයකදී ටෙක්සාස් පොලිසියට Arias ගේ තත්වය සහ ඇගේ එකම ආශව පොලිස් නිලධාරණියක් වීම බව දැනගන්න ලැබී තිබෙනවා.වහාම ක්‍රියාත්මක වූ පොලිස් ප්‍රධානින් ඇගේ සිහිනය සැබැ කිරීමට ක්‍රියාකර තිබෙනවා.ඇයට අවශ්ය නිල ඇදුම් සියල්ල විශේශයෙන් නිමවා ඇති අතර තුවක්කු සහ අනෙකුත් ආම්පන්ද සපයා දී පොලිස් දිවුරුම් දීම නිලවශයෙන් සිදුකර තිබෙනවා.

ඇයට අවශ්ය නිල ඇදුම් සියල්ල විශේශයෙන් නිමවා ඇත facebook.com/freeportpolice

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...