Lates 

බඩගින්නේ සිටින වෙනිසුලානූ ජනතවට ලබදුන් ආධාර ලැබීම වලක්වයි

Reading Time: 1 minute

මේ වන විට ප්‍රධාම ඇමරිකානූ අධාර ලොරි මාර්ගයෙන් වෙනිසුලාව දේශ සීමව ආසන්නයේ පිහිටි කොලොම්බියනු නගරයක් වන Cúcuta වෙත ලඟාවී තිබෙනවා.කෙසේ වුවත් මදූරෝ පලනය මගින් මෙහෙයවන හමුදාවන් විසින් අධාර මහජනයා ලබා ගැනීම වැලැක්වීමට Tienditas පාලම සුන්බුන් සහ බවුසර් යොදාගනිමින් හරස් කර තිබෙනවා.

හමුදාවන් විසින් අධාර මහජනයා ලබා ගැනීම වැලැක්වීමට Tienditas පාලම සුන්බුන් සහ බවුසර් යොදාගනිමින් හරස් කර තිබෙනවා. Gitty image

මේ නිසා සාගතයෙන් පෙලෙන ජනතවට ඇමරිකව විසින් එවන ලද ආහර ලබාගැනීමට නොහැකිව ඇති අතර අන්තර්වාර රජයේ අගමැති ලෙස තමා හදුන්වන Juan Guaidó පවසන්නේ මදූරෝගේ පටු දේශපාලනය නිසා ජනතාවට සගතයේ මැරීමට සිදුව ඇති බවයි.

ඇමරිකානූ අධාර පැමිණි මොහොතේ කොළොම්බියානු ජනතාව මදූරෝ පාලනේට විරෝධතා දැක්වූ හැටි
Schneyder Mendoza/AFP/Getty Images

කොපමණ සම්පත් පිරිණු රාජ්‍යක් වුවත් වෙනිසුලාව මදූරෝ පලනේ අන්තගාමී දේශපලනය නිසා දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබෙනවා.උද්ධමනය සියට දාහේ සීමාව පන්නා ඇති අතර මුදල් තිබුනත් මිලදි ගැනීමට ආහර ඖෂධ රටේ නොමැති බවයි පැවසෙන්නේ.

ආහර නොමැතිව හිස්වී ඇති සුපිරි වෙලඳ සැලක්  Forbes
ආහර හිඟය නිසා අසරණ වී ඇති පියෙක් සහ දියනිය Foreign Policy
අහාර හිගය නිසා ජනතාව වෙලඳ සැල් කොල්ල කා ඇති ආකාරය (Photo credit should read GEORGE CASTELLANOS/AFP/Getty Images)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...