Technology 

ශ්‍රී ලංකාවේ මුල්ම ස්මාර්ට් පන්තිකාමරය

ශ්‍රී ලංකාවේ අධ්‍යපන ක්ශෙත්‍රයේ හැරවුම් තබමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර අද ස්මාර්ට් පන්ති කමර බවට ඊයේ දින පත්කරනු ලැබුවා.ශ්‍රී ලංකා ඉතිහාසයේ සම්පූර්ණ‍යෙන්ම ශ්‍රේණියක්ම ස්මාර්ට් පන්තිකමර වලින් සමන්විත වූ පළමු අවස්ථාව මෙයයි.මේ අවස්ථාවට CodeGen International සමගමේ ප්‍රධානී,ආචාර්ය හර්ෂද සිල්වා මහතා, තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමජීව මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකාවේ අධ්‍යපන ක්ශෙත්‍රයේ හැරවුම් තබමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර අද ස්මාර්ට් පන්ති කමර බවට ඊයේ දින පත්කරනු ලැබුවා blog.cloudschool.lk

‌පසුගිය මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විට රටේ බොහෝ ජනතවගේ පමණැක් නොව ජනපතිගේ පවා තිබුනේ සෘණාත්මක අදහසය.කෙසේ නමුත් 2017 වසරේ ටැබ්ලට් පරිගණක මගින් අධ්‍යාපන කටයුතු සිදුකරන මෙරට පළමු සුහුරු පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ අරම්භ කිරීම සමග දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් විශාල ඉල්ලුමක් මෙම පන්තිකමර තවත් වැඩිකරන ලෙස ඉදිරිපත් විය ඒ අනුව මෙලෙස සම්පූර්ණ ශ්‍රේණියක්ම සුහුරු පන්තිකමර බවට පත්විය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ අරම්භ කිරීම සමග දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් විශාල ඉල්ලුමක් blog.cloudschool.lk

මෙහිී ඉගෙන ගන්නා දරුවන් හට පැන්සල් හෝ පැන් අවශ්‍ය නොවේ අවශ්‍යවනේ ටැබ් එක පමනි අතින් ලිවීමිට අවශ්‍ය නම ස්මාර්ට් Smart Pen එකක් ලබාදී ඇත.අප සිතමු ගුරුවරයට ක්ෂුද්‍ර ජීවීන් ගැන සිසුන්ට ඉගැන්වීමට අවශ්‍යයි කියා.

ඉගෙන ගන්නා දරුවන් හට පැන්සල් හෝ පැන් අවශ්‍ය නොවේ අවශ්‍යවනේ ටැබ් එක පමනි blog.cloudschool.lk

එවිට ගුරුවරයා පන්තියේ කලු ලැල්ල ලෙස ඇති විශාල ස්මාර්ට් තිරයේ සිසුන්ට ක්ෂුද්‍ර ජීවීන් පිලිබද ඇය දරුවන් හට ඉදිරිපත් කරනා විඩියෝව පෙන්වයි.ඉන්පසුව ක්ෂුද්‍ර ජීවීන් 3D තාක්ෂණයය ඔස්සේ ත්‍රිමාන ලෙස හරවමින් දරුවන්ට කොටස් කියා දෙයි.ගුරුවරි තම ස්මාර්ට් ඩිස්ප්ලේ එකේ ඇති එක බොත්තමක් එබීමෙන් ඒ පඩම් සටහන් දරුවන්ගේ ටැබ් වෙත ගමන් කරයි.

ගුරුවරයා පන්තියේ කලු ලැල්ල ලෙස ඇති විශාල ස්මාර්ට් තිරයේන් පාඩම් කියා දෙයි. bbc.com

එක ළමයෙක් හෝ තම පාඩම් වෙනුවට වෙන සටහනක් බලන්නේ නම් ගුරුවරියගේ ස්මර්ට් ඩිස්ප්ලේ එකේ හෝ ටැබ් එකේ ඒ බව දරුවාගේ නම සමග වැටේ.එමෙනම් මෙම සියලු දරුවන්ගේ ටැබ් සහ ගුරුවරියගේ ස්මාර් ඩිස්ප්ලේ සහ ටැබ් යන්ත්‍ර එකට සම්බන්ධ වී ඇත්තේ සුවිශේෂ් “intranet ” එකක් මගිනි.”intranet ” යනු අප දන්නා “Internet ” නැත හොත් අන්තර්ජයල නොවේ.

ඉන්ද්‍රානි ධම්මිකා ගුරුතුමිය පවසනේ දරුවන්ට ඇසේනා දේට වඩා දකිනා දේ හොදින් මොලේ තැම්පත් වන බවයි bbc.com

අන්තර් ජාල තාක්ශන යොදගනිමි නිර්මනය කරන ලද ශ්‍රී ලංකාවේ ස්මාර්ට් පාසල් වලටම නිපදවන ලද මෙය කුඩා පෙදසක් තුල ක්‍රියාකරනා අන්තර්ජලයක් වැනි දෙයකි.මෙහි දත්ත ආරක්ශාකරිව භාවිතා කල හැක. ළමයින්ට ගුර්වරියගේ අනු දැනුමෙන් තොර කිසිවක් ටැබ් එකෙන් කල නොහැක.දරුවන් නිවසට ගියත් කරන්නේ කුමක්ද වග ගුරුවරියට දැනගත හැක.

මෙම ස්මාර්ට් පන්තිකමර ඇති කරමීට යොදාගෙන ඇත්තේ XOLO Smart Classroom Platform එකයි මෙම Platform එක නිසා 3D තාක්ශනය පමනක් නොව Augmented Reality තාක්ශණයද යොදාගනි සංකිර්ණ රසායනික අනු වැනි දේ දරුවන්ට කරකවමින්…හරවමින් ඉගෙන ගත හැක.පසලේ දෙන ගෙදර වැඩ දරුවන් නිවසේදී කර එවලේම ගුරුවරයා වෙත යැවීමට හැකියව පවති.

Augmented Reality තාක්ශණයද යොදාගනි සංකිර්ණ රසායනික අනු වැනි දේ දරුවන් ඉගෙන ගන්නා අකාරය ft.lk

මෙම ටැබ් වලට විශය නිර්දේශය සහ පසල් පෙල පොත් සියල්ල ඩිජිටල් ලෙස ටැබ් වෙත ලැබෙ.ඒවයේ විශය කරුණුවලට අදාල රුප පමණක් නොව හඩපට.විඩියෝ සහ 3D ඡායාරුපත් සහිතයි.මෙම සමාර්ට් පන්තිකමරයේ උගන්වන ලබන ඉන්ද්‍රානි ධම්මිකා ගුරුතුමිය පවසනේ දරුවන්ට ඇසේනා දේට වඩා දකිනා දේ හොදින් මොලේ තැම්පත් වන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහත් මිය පැවසූවේ “ඒගොල්ලන්ට ටැබ් එකෙන්ම පුළුවන් පෙළ පොත අරගන්න. අපි දෙන පැවරුම් ඒගොල්ලන්ගේ ටැබ් එකේම තියෙනවා. එතකොට මට ඉස්කෝලෙදීම පොත් බලන්න ඕනේ නැහැ. ළමයි ඒක කරලා මට එවූ විට මට පුළුවන් ගෙදර ඉඳන් මගේ පරිගණකයෙන් ඒවා බලලා ලකුණු දාන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...