Country 

විමල් වීරවංශ පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ සිරවෙයි

Reading Time: 1 minute

පාර්ලිමේන්තු මාන්ත්‍රී විමල් වීරවංශ ,දිනේශ් ගුණවර්ධන ඇතුලු මන්ත්‍රීවරුන් ගණනාවක් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක තුල විනාඩි 15 පමණ සිරවී ඇති බව පැවසෙනවා මේ බව බීබීසී මාධ්‍යවේදී අසාම මේන් ට්විටර් වෙබ් අඩවියට පරකාශ කර තිබෙනවා…

මේ පිල්බද විමල් වීරවශ ඇමති පර්ලිමේන්තුවේද අදහස් දක්වා තිබෙනවා “අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න” මෙයට පිළිතුරු ලෙස කතානයක තුමා පවැසුවේ තමා මේ ගැන කණගාටුවන බවයි.. මේ පිලිබද සොයා බැලීමට ඔහු කටයුතු කානවා බවයි…එවිට විමල් වීරවංශ මන්ත්‍රීතුමා පැවසූයේ ” කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා “ලෙසයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...