Country 

මදූෂ් ගැන ඩූබයි රාජ්‍ය සමග සාකච්චා

Reading Time: 1 minute

‌අත්තඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් නැමැත්තා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමර්ග පිලිබද ඩුබායි රාජ්‍ය සමග සාකච්චා සිදුකරන බව ආරක්ශක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

මධුශ් සහමග අමල් පෙරේරා සහ ඔහුගේ පුතු සහ තවත් ටෙලිනාට්‍යැ නලුවෙකු හසුවිය asianmirro.lk

මේ පිලිබඳ අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා පැවසුවේ ” අපට ආරංචි ලැබී තිබෙනවා ඔහු අත්තඩංගුවට ගත් බව නමුත් රාජත්‍රාන්තික ලෙස තවම නිල දැනුම් දීමක් දී නැ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. “

පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ඡාවාරමට හා පාතාලයට සම්බන්ධ පුද්ගලයින් 25දෙනෙකු ඩුබායි හී හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගත් පිරිස සමඟ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් ද සිටින බව සදහන් වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...