Political 

මරණ දණ්ඩනයට ලක්වුවන්ගේ නම් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් තාම ලැබිලා නැ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදිය යුතුබව ජනපති මධ්‍යයෙන් කිව්වත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම හේතුවෙන් වරදකරුවන්ව මරණ දඩුවම නියමවී බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 18 ක දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද ,ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරුම සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එහිදී අතුරු ප්‍රශ්ණයක් යොමු කරමින් මහින්ද රාජපක්ශ මහතා ප්‍රශ්ණ කලේ ජනපති කාර්‍යාලයෙන් යොමු කිරීමෙන් පසුව ජනපති කාර්‍යායෙන් අධිකරණ අමාත්‍යට කිසියම් හෝ දැනුම් දීමක් කර තිබේද යන්නෙයි ptvnews.ph

මේ පිලිබද හෙලිවූයේ ඊයේ (05) වන දින පාර්ලිමේන්තුවෙදී දයාසිරි ජයසෙකර මහතා අසන ලද ප්‍රශ්ණයක් හමුවේය.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසන ලෙස මත්ද්‍රවය සම්බන්ධ මරණ දඩුවම හිමිවූවන් සියල්ල ගැන වාර්තාව ජනාධිපති කාර්‍යාලයට යවා ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මසයේය.

එහිදී අතුරු ප්‍රශ්ණයක් යොමුකරමින් මහින්ද රාජපක්ශ මහතා ප්‍රශ්ණ කලේ ජනපති කාර්‍යාලයෙන් මේ මරන දඩුවම හිමි 18 දෙනා සම්බන්ධව නිතිපති නිර්දේශ ජනාධිපති කාර්‍යාලයට යොමු කිරීමෙන් පසුව ජනපති කාර්‍යායෙන් අධිකරණ අමාත්‍යට කිසියම් හෝ දැනුම් දීමක් කර තිබේද යන්නෙයි.එයට පිළිතුරු සැපසූ ඇමතිනී පැවසුවේ එලෙස කිසිදු දැනුම්දීමක් සිදුකර නැති බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...