Sport 

ක්‍රිකට් ගොඩදාන්න මහේල හ සංගා ගෙන වාර්තාව කැබිනට් මණ්ඩලයට

Reading Time: 1 minute

මහේල සහ සංගක්කාර ඉදිරිපත් කරන කෙටුම්පත පිලිගෙන එය ක්‍රියාත්මක කරන බව ක්‍රිඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.මේ බව ඔහු පරකාශ කලේ ඔස්ටේලියනු සංචාරය අතරතුරදීයි.ඒ අනුව සංගාකාර සහ මහේලෙගේ කෙටුම්පතේ තිබෙනා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරින් පත්කර ගැනීමේ නිලවරණයට ඡන්ද 10 ක් දක්වා අඩුකිරීම නියමිතයි.

මහේල සහ සංගක්කාර ඉදිරිපත් කරන කෙටුම්පත පිලිගෙන එය ක්‍රියාත්මක කරන බව ක්‍රිඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසනවා The Best Photos

ඒ සදහා යෝජිත නව ක්‍රිකට් ව්‍යවස්තාව මැයි මාසයට පෙර ඉදිරිපත් කිරීමට අදහසක් ඇතිබවත්, මේ දිනවල එහි සංශෝධන පිලිබඳ සාකච්චා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.තවද සංගාගෙ සහ මහේලගේ කෙටුම්පත මේ සතියේ කැබිනට් මණ්ඩලයට වෙත ඉදිරිපත් කිරීම සිදුකිරීම සිදුකන බව පැවසෙනවා.

සංගාගෙ සහ මහේලගේ කෙටුම්පත මේ සතියේ කැබිනට් මණ්ඩලයට වෙත ඉදිරිපත් කිරීම සිදුකිරීම සිදුකන බව පැවසෙනවා Sunday Observer

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...