Technology 

Facebook ආරම්භකර වසර 15 ගිය තැන මාර්ක් හෙලිකර කතාව

Reading Time: 1 minute

Facebook වෙබ් අඩවිය ආරම්භකර මේ වන විට වසර 15 ක් ගතවී තිබෙනවා.අරම්භ කරන විට 3 දෙනෙකුගෙන් පමණ ආරම්භකරන ලද Facebook  වෙබ් අඩවිය මේ වන විට බිලියන 2.7 ක පමණ ජනගහණයක් භාවිතා කිරිම සිදුකරනවා.

Facebook වෙබ් අඩවිය ආරම්භකර වසර 15 ගත වන විට මර්ක්ශුකයිබර්ග් තම ෆේස්බුක් වෙබ් අඩවිය ආ‍රම්භ කල ආකාරය ගැන තොරතුරු හෙලිකර තිබෙනවා.මාර්ක් ශුකයිබර්ග් පවසන ලෙස 2004 කාලයේ පොත්,සංගීතය,පුවත් සොයා ගැනිමේ වෙබ් අඩවි තිබුනද එකල මිතුරන් සොයා ගැනිමේ හැකියාවක් සහිත වෙබ් අඩවි පැවනී නැහ ඒ අනුව ඔහු සරල අතුරු මුහුණතක් සහිත වෙබ් අඩවියක් ආරම්භකර තිබෙනවා.

Facebook වෙබ් අඩවිය ආරම්භකර මේ වන විට වසර 15 ක් ගතවී තිබෙනවා. firstversions.com

අරම්භකල මුල් දිනයේදී 3 දෙනෙකු පමනක් භාවිතා කල Facebook වෙබ් අඩවිය.සතියක් ඇතුලත සම්පූර්ණ හාවර්ඩ් විශ්ව විද්‍යාලයම Facebook භාවිතා කිරීමට පටන්ගෙ තිබෙනවා.සති තුන හතක් ගතවන විට වෙන විශ්ව විද්‍යාවල සිසුන්ද ඔහුට තම විශ්ව විද්‍යාලයේ සිසුන්ටද ෆේස්බු භාවිතා කිරීමට ඉඩ දෙන මෙන් ඉල්ලා ඉල්ලිම් කර තිබෙනවා.

අරම්භකල මුල් දිනයේදී 3 දෙනෙකු පමනක් භාවිතා කල Facebook වෙබ් අඩවිය James Martin / CNET

ඉන් පසුව විශ්ව විද්‍යාල 30 ක් ෆේස්බුක් වෙබ් අඩවිය ආරම්භකර තිබෙනවා.ඒ අනුව මිලියනයක පමන සිසුන් පිරිසක් ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කිරීම සිදුකර තිබෙනවා.ඉන්පසුව ඔවුන් වසර දෙක් ඇතුලත මුලු ලොකයාටම Facebook මුලු ලෝකයටම භාවිත කල හැකි ලෙස නිර්මනාණය කර තිබෙනවා.අද වන විට බිලියන 2.7 ක ජනතාවක් Facebook භාවිතා කිරිම සිදුකරන බව මාර්ක්සකයිබර්ග් පවනසනවා

facebook ආරම්භ කල 5 දෙනා firstversions.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...