Foreign 

වෙනිසුලාවට අර්බූධය: ගුවනින් ඇමරිකානූ ආධාර

Reading Time: 1 minute

එක්සත් ජනපදය පවසනවා ඔව්න් මේ වන විට සාගතයෙන් පිඩා විදිනා වෙනිසුලානු ජනතාව වෙත විපක්ශනායක Juan Guaidó ගේ ඉල්ලීම මත අධර ගුවන් මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව.මේ වන විට වෙනිසුලානු ජනපති Nicolás Maduro ගේ දූශිත ක්‍රියාකාරකම් සහ දුර්වල රාජත්‍රාන්තික සම්බන්ධතා නිසා වෙනිසුයුලාව අගාධයෙන් අගාධයට ගමන් කර ඇත.

සාගතයෙන් පිඩා විදිනා වෙනිසුලානු ජනතාව වෙත විපක්ශනායක Juan Guaidó ගේ ඉල්ලීම මත අධර twitter.com/AmbJohnBolton

කෙසේ වුවත් ගිය සෙනසුරාදා වෙනිසියුලාවේ අගනුවර වන Caracas දහස් ගණනි ජනයා රැස් වූයේ අතර ඔවුන් වර්තමාන ජනපති Nicolás Maduro සහ විපක්ශ නායක Juan Guaidó හට සහය පලකරමින් විරෝධතාවේ නිරත විය. වර්ථමන ජනපති තමන්ගේ වටා තවමත් ජනතාව ඇති බව පෙන්වීමට හමුදා බලය උපයෝගීකර ගෙන ජනතාව එක්‍ රැස් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරනවා.

Caracas දහස් ගණනි ජනයා රැස් වූයේ අතර විපක්ශ නායක Juan Guaidó හට සහය පලකරමින් විරෝධතාවේ නිරත විය. twitter.com/jguaido

මේවන විට ගුවන් මගින් අධර කෙසේ ලබා දෙන්නේද වග ගැටලුවක් වී ඇතිබවද වාර්තා වනවා ඒ විපක්ෂ නායක Juan Guaidó කිසිදු ප්‍රදේශයක් රටේ පලනය නොකරීමයි.ඒ නිසා ඇමරිකාව වෙනිසුලාව වෙත කෙලින අධාර ලබාදෙනු වෙනුවට අසල් වැසි රටක් හරා රට තුලට ආධාර ලබා දීමට කටයුතු කරනු ඇති බව සදහන්වනවා.

Nicolás Maduro ගේ දූශිත ක්‍රියාකාරකම් සහ දුර්වල රාජත්‍රාන්තික සම්බන්ධතා නිසා වෙනිසුයුලාව අගාධයෙන්අ ගාධයට ගමන් කර ඇත. twitter.com/jguaido

කෙසේ වුනත් ගිය සෙනසුරාදා වර්ථමන පාලක Nicolás Maduro පැවසුවේ ඔවුන් හට කිසිදු වීශේශ අනුකම්පාවක් අනවශ්‍ය බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...