Country 

මහින්ද රාජපක්ශ මහතාගේ බාල පුතුගේ විවහය අර්ජුන ඇලෝසියස් ඇවිත්ද

Reading Time: 1 minute

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇති බව මීට ටික දින කර පෙර රංජන් රාමානායක මහතා පැවසීය.

අර්ජුන ඇලෝසියස් පැමිණි බව ප්‍රකාශකරමි රංජන් රාමනයක මහතා පලකල තිබූ ඡායාරුපයක් twitter.com/RamanayakeR

ඔහු මේ බව පැවසීයේ පසුගිය 31 වන දිනයි.මේ වන විට අර්ජුන ඇලෝසියස් මහින්ද රාජපක්ශ මහතාගේ බල පුතුගේ විවහායට පැමිණ ඇති ඡයාරුප මේ වනවිට රංජන් රාමනායක මහතා ට්විටර් වෙබ් අඩවියට එක්කර තිබෙනවා.ඒ නාමල් රාජපක්ශ මහතා මෙන්ශන් කරමිනුයි.

‌ඒසමගම ඔහු අසා ඇත්තේ පොදුරාජ්‍යමණ්ඩල ෆන් ට්‍රිප් එකට අර්ජුන ඇලෝසියස් කොපමණ මුදල් දුන්නාද යන්න මතකද ඇතිද වගයි.එමෙනම් බැදුම්කර වංචා 2014 ට පෙර සිට සිදූවූ බවත් ඔහු ප්‍රකාශකර තිබෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...