Sport 

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රීලියාව අතර ටෙස්ට් තරගේ සිදුවූ සියල්ල

Reading Time: 1 minute

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාව දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වෙද්දී කඩුලු 9 ක් බිඳ වැටී ලකුණු 215 ක් රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වෙද්දී කඩුලු 9 ක් බිඳ වැටී ලකුණු 215 ක් රැස් කරගෙන සිටිනවා. twitter/ICC

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩයමට ඕස්ට්‍ර්‍ලියානු කණ්ඩයම ඉනිම අතිහිටුවීම සමග පන්දුවාර 13 ක් සඳහා පිතිකරණයේ යෙදිමට සිදුවිය. දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ලකුණු 82 දක්වා ශ්‍රී ලංකා ඉණිම කඩුලු බිඳ වැටීමෙන් ගොඩනගා ගෙන යන විට අවසානවන්ත ලෙස පැට් කමින්ස් එල්ල කරන ලද පන්දුවක් පැයට කිලෝමිටර් 142 පමණ වේගයෙන් පැමිණි ඔහුගේ හිසේ වැදිණ.

මේ නිසා ඔහු පිටියෙන් ඉවත්කෙරුණු අතර ඉන්පසුව ඕස්ට්‍ර්‍ර්ලියානූ කණ්ඩයමේ භෞතිකචිකිස්ටකවරයා සහ වෛද්‍යවරුන් කුඩා රථයක ඔහුව නංවාගෙන රෝහල වෙත ගෙන ගියේය.කෙසෙ නමුත් මේ වනවිට දිමුත්ගේ තත්වය යහපත් අතට හැරී ඇති බව සදහන්වනවා.ශ්‍රී ලංකාවේ එකෙදු ක්‍රීඩකයෙකුටවත් ලකුණු 100 සීමාව පසුකිරීමට නොහැකිවූ අතර ලකුණු 50 සීමාව පසුකිරිමට හැකිවුයේද දිමුත් කරුණාරත්නට පමණි.

ඊයේ දිවා අහාරය අතරතුර ක්‍රිඩාගරයේ සිට ශ්‍රි ලංකා ක්‍රිඩා ඇමතිද ඔස්ටේලියානූ මධ්‍යවෙදින් සමග වර්ථානයේ ශ්‍රි ලංකා ක්‍රිකට් සහ ICC එල්ලවන චෝදනා පිලිබඳ මධ්‍යහමුවකට එක්විය.ඔහු ඉදිරියේදී ශ්‍රි ලංකා ක්‍රිකට්වල සිදුවන වෙනස් කම් සහ දැනට ඇතිව ඇති තත්වයන් පිලිබද අදහස් දැක්විය.

ශ්‍රි ලංකා ක්‍රිඩා ඇමතිද ඔස්ටේලියානූ මධ්‍යවෙදින් සමග වර්ථානයේ ශ්‍රි ලංකා ක්‍රිකට් සහ ICC එල්ලවන චෝදනා පිලිබඳ මධ්‍යහමුවකට එක්විය twitter.com/matt_clinch

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...