Country 

වතු කම්කරුවන් රවටා ගහන්න හැදූ ගැසට්ටුව අත් හිටුවීමට අගමැතිගෙන් පියවර

Reading Time: 1 minute

මාස 3 කට අදීක කාලයක් වතුකම්කරුව දිගින් දිගටම විරෝධාතා දක්වමින් පැවසුවේ ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 1000 ක් කරන ලෙසයි.කෙසේ නමුත් වතුකම්කරුවන් ,ව්ෘත්තීය සමිත සහ වැවිලි හිමිකරුවන් අත පැවති දීර්ඝ සාකච්චාවලින් පසු වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස වැඩිකරමින් සාමූලික ගිවිසුමක් අත්සන් කිරීම සිදුවිය.

මාස 3 කට අදීක කාලයක් වතුකම්කරුව දිගින් දිගටම විරෝ’ධාතා දක්වමින් පැවසුවේ ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 1000 ක් කරන ලෙසයි

කෙසේ නමුත් වතුකම්කරුවෙකුගේ දිනකට වැටුප රුපියල් 1000 විය යුතු බවත් රුපියල් 855 පිළිගත නොහැකිබව ප්‍රකාශකරමින් අමා’ත්‍ය මනෝගනේශ්,පී දිගම්බරම් සහ රාධා ක්‍රිෂ්ණන් යන ඇමතිවරු අගමැතිතුමා සමග කරන ලද සාකච්චාවකින් පසු නිකුත්කරන ලද ගැසට්ටුව අවලංගු කිරීමට අගමැතිතුමා කටයුතු කරන බව පැවසීය.එමෙන්ම කඩිනමින් දෛනික දීමනවා රුපියල් 1000 කිරීමට අගමැතිතුමා කරයුතුකරන බව පෑවසීය.

කඩිනමින් දෛනික දීමනවා රුපියල් 1000 කිරීමට අගමැතිතුමා කරයුතුකරන බව පෑවසීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...