Sport 

ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝෂල් මීඩියා වලිය ගැන තියරගෙන් විශේශ ලිපියක්

Reading Time: 1 minute

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩ්කයන් දෙදෙන්කුගේ බිරින්දැවරු අතර මත ගැටු’මක් ෆේස්බුක් සමාජ මාධ්‍යන්ම දැකගැනීමට හැකියාව ලැබිණ.මේ පිලිබඳ ලිපියක් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධන විධායක නිලධාරි ඇෂ්ලිද සිල්වා මහතා වෙත තිසර පෙරේරා යොමුකර තිබෙනවා.

මේ පිලිබඳ ලිපියක් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධන විධායක නිලධාරි ඇෂ්ලිද සිල්වා මහතා වෙත තිසර පෙරේරා යොමුකර තිබෙනවා. New Indian Express

ඔහු මේ ලිපිය යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමාව සහ තම බිරිඳ ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රකාශ අවසානයක් දැකිය යුතු බව පැවසමිනුයි.එමෙන් ඔහු පවසන්නේ මේ සිදුවීම සිදුවන විට ඔහු ක්‍රිකට් ක්‍රිඩාවේ සහ ලසිත් මාලිංගගේ ගෞරවය ආරක්ශකිරීමට අවශ්‍ය නිසා කිසිවක් නොකියා සිටිය බවයි.

ඒමෙන්ම ලෝක කුසලාන තරඟයක් අතළඟ පවතින මේ අවස්තාවේ කඩායම බෙදී වෙන්වුන කණ්ඩායමක් ලෙස නොව එකට සිටිය යුතු බවයි ඔහු තවදුරටත් පවසන්නේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...