Entertainment 

මහින්ද රාජපක්ශ මහතාගේ බාලපුතුගේ පල්ලියේ මංගල්ලයේ ඔබ නොදත් විස්තර

Reading Time: 1 minute

පසුගියදා විපක්ශ නායක මහින්ද රාජපක්ශ මතාගේ බාලපුතුගේ විවාහය උත්සවය වීරකැටියේදි සිංහල චාරිත්‍රානූකලව පැවැත්විණ. කේසේ නමුත් එම උත්සවයේ ඡයරුප සමාජ ජාලවල දැක ගැනිමට හැකිවූවත් පල්ලීයේ ගන්න ලද විවහා උත්සවයේ ඡායාරුප මේ වෙන විට සමාජ ජාලා වලට නිකුත්වී තිබෙනවා.

සුදුවර්ණයට මුල් තැන දෙමින් මංගල ඇදුම් නිර්මාණය කර තිබුණ අතර මනාල යුවල පැමිණ සිටි කාගෙත් නෙත් සිත් පැහැගැනීමට සමත්විය facebook.com/focuseleven

පල්ලීයේ ගන්නා ලද විවහා උත්සවය බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථනයේදීදී පැවැතිවිය.වීරකැටියේ පැවති විවහා උත්සවයට 5000 ක පමණ පිරිසක් සහභාගි වී සිටියත් මෙම උත්සවය අරාධන කල තිබුණේ පවුලේ හිතවතුන්හට පමනි.රෝහිත රජපක්ශගේ මනාලිය වන ටට්‍යන කතෝලික අගම අදහන්නියක් වන අතර මහින්ද රාජපක්ශ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ශ මැතිණියද කතෝලික ආගම අගමට අයත් වේ.

රෝහිත රාජපක්ශ මහතා තම කොණ්ඩා මොස්තාය වෙනස් කර තිබිණ gossiplankanews.com

ඉතාමත් සුන්දර සහ චාම් ලෙස ගත් විවහා උත්සවයේදි රෝහිත රාජපක්ශ මහතා තම කොණ්ඩා මොස්තරය වෙනස් කර තිබිණ, සුදුවර්ණයට මුල් තැන දෙමින් මංගල ඇදුම් නිර්මාණය කර තිබුණ අතර මනාල යුවල පැමිණ සිටි කාගෙත් නෙත් සිත් පැහැගැනීමට සමත්විය.

මනාල යුවල පැමිණ සිටි කාගෙත් නෙත් සිත් පැහැගැනීමට සමත්විය facebook.com/focuseleven

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...