Sport 

කෝලි ජෙට් යානයක් මිලට ගෙන ලොකේවටා යයි

Reading Time: 1 minute

‌විරාට් කෝලි ඉන්ඩීය කණ්ඩයම නවසීලන්තයේදී මෙහෙයවන අතර තම නිවඩුවද ගතකරමින් සිටින බව පැවසෙනවා.මේ සංචාරයට අනුශ්කාශර්මාද එකතුවි ඇති අතර ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානය මෙම සංචාරයට එකතුකරගෙන ඇති බව පැවසෙනවා.

කෝලි ඔහුගේ නවතම ජෙට් යානය සමග instagram.com/virat.kohli

මීට පෙර ඕස්ටේලියාවෙදි ඉන්දියාව ඓතිහාසික ජයක් ලැබීමට සමත්විය.එහිදීත් ඔවුන් නිදහස් ලෙස ඕස්ට්‍රීලියවෙ ඇවිදිමින් ඕස්ට්‍රේලියාවේ ඔපෙරා නරඹමින් විනෝද වූ බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරනවා.සාමාන්‍යයෙන් ඉන්දිය කණ්ඩාය්ම එකම ගුවන් යානයක සංචර වලට ගියත් කෝලි ඔහුගේ බිරිද සමග තම පෞද්ගලික ජෙට් යානයෙන් සංචාර වලට සහභාගී වන බව පැවසෙනවා.

ඕස්ට්‍රීලියවෙ ඇවිදිමින් ඕස්ට්‍රේලියාවේ ඔපෙරා නරඹමින් විනෝද වූ බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරනවා India TV
මීට පෙර ඕස්ටේලියාවෙදි ඉන්දියාව ඓතිහාසික ජයක් ලැබීමට සමත්විය Photo by Mark Evans/Getty Images

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...