Technology 

අලුතින් එන Android Q මෙහෙයුම් පද්ධතියේ ඔබ නොදන්නා අලුත්ම විස්තර

Reading Time: 1 minute

නවතම Android මෙහෙයුම් පද්ධතිය වන Android Q මෙහෙයුම් පද්ධතිය 2019 වසරේ නවතම google pixel දුරකථනය සමග නිකුත්වීමට නියමිතයි.ඒ වගේම Android Q මෙහෙයුම් පද්ධතිය සමග බොහෝ වෙනස් කම සිදුවීමට නියමිත බව පැවසෙනවා ඔවුන් මෙහෙයුම් පද්ධතියට යොදාගන්නා අකුරු වර්ග දෙකක් යොදාගනා ාතර එලෙස යොදාගනේ Arvolato සහ Rubik font එකයි.මෙන්ම මේහ්‍යුම්පද්ධතොයේ අයිකන් හැඩ 4 කින් යුක්ත අතර ඒවා Rounded Rectangle,Square,Squircle,Teardrop ලෙස වර්ග කර ඇත. එලෙසම ඒවට වර්ණ තුනක්ද යොදාගෙන ඇත.

Android Q මෙහෙයුම් පද්ධතිය 2019 වසරේ නවතම google pixel දුරකථනය සමග නිකුත්වීමට නියමිතයි gadgetmatch.com

ඒමෙන්ම අවාඩත් ආරක්ශාසහිත නවතම ඇපල් මාදිලියේ Face ID තාක්ශණයක් ගෙන ඒමට Android Q මෙහෙයුම් පද්ධතිය සමග ගූගල් සූදානම් වන බව පැවසෙනවා. වර්තමනයේ බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන පරිශීලකයාගේ මුහුණ හදුනාගන්න භාවිතා කරනේ ඉදිරිපස කැමරවයි.

ඇපල් මාදිලියේ Face ID තාක්ශණයක් ගෙන ඒමට Android Q මෙහෙයුම් පද්ධතිය සමග ගූගල් සූදානම් වන බව පැවසෙනවා Digital.bg

මෙමගින් 2D ඡායාරුප මගින් මුහුණ හදුනා ගන්නා අත එය එතරම් ආරක්ශාකරි නොවේ ,මෙලෙස නව Android Q මෙහෙයුම් පද්ධතිය සමග Xiaomi’s Mi 8 Explorer Edition එකෙහි වැනි විශේෂ වූ සෙන්සර්ස් යොදාගෙන වඩා අරක්ශාකාරී ලෙස මුහුණ හදුනා ගැනීමේ ක්‍රමයක් හදුන්වා දීමට සැරසෙන බව පැවසෙනවා

මෙහෙයුම් පද්ධතිය පුරාම පැතිරුණ dark mode එකක් මෙම මෙහෙයුම් පද්ධතිය සතුයි XDA-Developers

එලෙසම බොහෝ දෙනා බලාපොරොත්තු වූ ලෙස මුලු මෙහෙයුම් පද්ධතිය පුරාම පැතිරුණ dark mode එකක් මෙම මෙහෙයුම් පද්ධතිය සතුයි .එලෙසම දුරකථනය භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වය ආරක්ශාවන ලෙස permission management ලෙස යෙදවුමක් හදුන්වා දෙන බවද පැවසේ මෙමගින් වැඩිම permission ප්‍රමාණයක් දී ඇති ඇපස් වර්ගය දී ඇති permission කුමක්ද වග මෙමගින් පහසුවෙන් බලාගත හැකි බවයි පැවසෙන්නේ.

permission management ලෙස යෙදවුමක් හදුන්වා දෙන බවද පැවසේ XDA-Developers

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...