Technology 

Galaxy S10 ගැන ලීක් වුන අලුත්ත තොරතුරු

Reading Time: 1 minute

මීට පෙර ඇපල් සමාගමේ නිර්මාණ සහ විශේෂාංග පැහැදිලිව පිටපත් කිරීමට සැම්සුන්ට චෝදනා එල්ල විය.කෙසේ නමුත් මේ වන විට සැම්සුන්ග් සමාගමේ ප්‍රතිමල්ලවයා වී ඇත්තේ හුවාවි සමාගමයි.මේ වන විට හෙලිවී ඇති තොරතුරු අනුව Galaxy S10 දුරකථනය ට හුවාවි සමගමේ Huawei Mate 20 Pro දුරකථනයේ යම් යම් ලක්ශන ඇති බව පැවසෙනවා.

ඒ අනුව නවතම Galaxy S10 දුරකතනයට Powershare පහසුකම ඇති බව පැවසෙනවා.වයර් රහිතව පසුපසට තවත් දුරකතනය චාර්ජ් කල හැකි බවයි පැවසෙන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...