Technology 

ෆේස්බුක් වට්සැප් ඉන්ස්ට්‍රග්‍රැම් නැති කරන්න යයි

Reading Time: 1 minute

Facebook සමගම WhatsApp, Instagram සහ Messenge එකතුකර නව සේවාවක් සැදිමට යනවා.ඒ නමුව ෆේස්බුක් පමණක් තිබෙනා කෙනෙක් හට වට්ස් ඇප් පමණක් තිබෙනා කෙනෙකු හට කෙලින්ම පණිවිඩ යැවේමේ හැකියාව ලැබෙනබවයි සදහන් වනනේ.

Facebook සමගම WhatsApp, Instagram සහ Messenge එකතුකර නව සේවාවක් සැදිමට යනවා bbc.com

මෙලෙස සිදුකිරීමට ප්‍රධන හේතුව වනේ ෆේස්බුක් භාවිතා කරන්න සෙමින් සෙමින් එය භාවිතා කිරිම අවම කිරීමයි මේවන විට Instagram සේවය ෆේස්බුක් වලට අව්ඩා ලොව පුරා ජනතවක් භාවිතා කිරීම සිදුකරනවා.එමෙන්ම මෙමගින් ඔව්න් WhatsApp, Instagram සහ Messenge යන සේවවන් තුනම භාවිතා කිරීමේ කලය වැඩි කිරිමටද බලාපොරොත්තු වනවා එවිට ඔව්න් හට WhatsApp, Instagram හී දත්ත බේදාගෙන ඔවුන්ගේ වෙලඳ දැන්වීම් ප්‍රචාරණැය වැඩිකරගත හැකි නිසයි.

ෆේස්බුක් සමගමේ බලධාරින් පවසන්නේ ඔවුන්හට උසස් පණිවිඩ හුවමාරු කිරීමේ අත්දැකීමක් ජනතාව වෙතලබාදීමට අවශ්‍ය නිසා මෙලෙස ඔවුන් සිදුකරනා බවයි. Getty

කෙසේ නමුත් ෆේස්බුක් සමගමේ බලධාරින් පවසන්නේ ඔවුන්හට උසස් පණිවිඩ හුවමාරු කිරීමේ අත්දැකීමක් ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය නිසා මෙලෙස ඔවුන් සිදුකරනා බවයි.කෙසේ නමුත් මේ WhatsApp, Instagram සහ Messenge යන සේවාවන් තුන එකතුකීරිම මත භේදයට තුඩුදී තිබෙනවා.

WhatsApp, Instagram සහ Messenge යන සේවාවන් තුන එකතුකීරිම මත භේදයට තුඩුදී තිබෙනවා.
Getty

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...