Lates Local 

කැලණි කැම්පස් එකේ රෝගින්ගේ තවත් පාහර වැඩක් මට්ටු

Reading Time: 1 minute

මෙම සිදුවීම සිදුවී ඇත්තේ කැලණි කැම්පස් එක තුලදීය අයිය කෙනෙක් තම නැගනිය හමුවීමට විශ්ව විද්‍යාලයට ගොස් ඇත නමුත් විශ්ව විද්‍යාලයේ සිටිනා සිනියස්ලා කියාගන්නා අමනයන් ඔව්න් විසින් සදාගෙන ඇති අමන නිති නිසා කැම්පස් පලමු වසරේ සිසුවෙක්ට තම පවුලේ කෙනෙකු සමග කතා කිරීමට අවසරද අහිමිකර ඇත.පහලින් ඇත්තේ එම සිදුවීමට මුහුනදුන් පුද්ගලය පලකරන පොස්ට් එකවේ.

“කැළණිය කැම්පස් එකට ගියා.නංගි හම්බ වෙන්න. ලෙක්චර්ස් නැති වෙලාවක.
පාරෙදි (තෙල් බැම්ම ළඟ) නංගි ඇවිත් කතා කරනකොටම දෙවන වසර ශිෂ්‍යයෙක් ඇවිත් ඇහුව මගෙන් කවුද කියල. මම අයිය කිව්වම කිව්ව මෙතන කතා කරන්න බෑ එහෙනං ජිම් කැන්ටින් එකට යන්න කියල. මෙතන කතා කරන එක අපේ සංස්කෘතියට විරුද්ධයි.ඔහු අවවාදාත්මක ගතියකින් මට කිව්ව..
ජිම් එකේ කැන්ටින් එකෙන් ප්ලේන්ටි දෙකකුත් අරන් ටේබල් එකක ඉඳගත්ත විතරයි තව ශෂ්‍යයෙක්(ඒ තුන්වන වසරෙ ශිෂ්‍යයෙක් කියල මම පස්සෙ දැනගත්ත) ටිකක් වේගෙන් එතනට ඇවිත් ඇහුව ,,නංගි ෆස්ට් ඉයර් නේද,,කියල. එයා ඔව් කිව්ව.
ෆස්ට් ඉයර්ස්ලට මෙහෙම ටේබල් වල ඉඳන් කතා කරන්න බෑ ⁣කියල දන්නැද්ද.ඇයි ඒව කියල දීල නැද්ද කියල ඔහු ටිකක් සැරෙන් අහන ගමන්ම මගෙන් ඇහුව ඔයා කවුද කියල. මම කිව්ව මල්ලි මේ මගෙ නංගි කියල.
හරියට පොලිස් කොස්තාපල් කෙනෙක් වගේ ,,ඒක මම කොහොමද පිලිගන්නෙ,,කියල අහල තව කියනව “”අපි හරි අමාරුවෙන් මේකෙ සංස්කෘතියක් හදල තියෙනව. ඒක නැති කරන්න කාටවත් ඉඩදෙන්න බෑ. මේක අපේ සහෝදරවරු ජීවිත පරිත්‍යාග කරල හදපු දෙයක්”” කියල.
විශ්ව විද්‍යාල උප සංස්කෘතිය ගැන ඒ ශිෂ්‍යයාට හුඟක් දේ කියාදෙන්කට හිතුනත්,අඬ අඬා හිටිය නංගිත් එ්ක්කම ආපහු පාරට ඇවිත් ගනන් ගන් එපා කියල ආපහු අාවට, ඔහුට දැන්විය යුතුම යමක් තියෙනව.
ඒ ඔයවගේ ගොබ්බ වැඩවලට දැවැන්ත අරමුණු වෙනුවෙන් මහා කැප කිරීම් කරපු ,ඒ වෙනුවෙන් ජීවිත පවා නැති කරගත්ත,අපි දැනටත් ගරු කරන මිනිස්සුන්ව පාවිච්චි කරන්න එපා කියල.
ඒ වගේම අන්තරේ සහෝදරවරුන්ගෙනුත් බොහොම කාරුණික ඉල්ලීමක් කරනව. අයිය කෙනෙකුට තමන්ගේ නංගි එක්ක කතා කිරීමට තහනම් වූ අලුත් සංස්කෘතියක් ඒ කියපු විදියට අමාරුවෙන් හදල තියෙවනං හෝ එහෙම එකක් අන්තරේ වගකිවයුතු අය නොදැනුවත්ව හැදිල තියෙනවනං ඒක නිවැරදි කරන්න කියල..
මේක අමාරුවෙන් හදාගත්ත නම් මට හිතෙන්නෙ තිබුන එක වඩා විනීතයි කියල.ඒකයි….”
උපුටා ගැනීම අවසන්….

මෙතන ඇති ලස්සන කරුන වන්නේ මෙම ශිෂ්‍ය සංගම් ලෙස හදුන් වන උන් සදාගන්නා ලද නරුම නීති සාධාරණිකරනය කිරීමට සමකර උදවිය පැමිණීමයි මේ තියෙනෙ එලෙස සුදු දුණු ගැමට පැමිනි නරුම නීතිවලට සුජාත භාවය දීම දැමු කොමන්ට් එකකි.

නරුම නිතිවල සුදු හුණු ගැ හැටි

අයියාට තම නැගණිය හමුවිමට මෙලෙස ඔවුන් සදාගත් නිතිවලින් වැට බැන්දාට පෙරටුගාමී මිනිකාක්කන්ට ඔනිම වෙලාවක කැම්පස් තුලට රිංගා කැමති ආතල් එකක් ගැනීමට ඔව්න්ගේ නිතියෙන් ඉඩ ඇත.මහ රැ කැම්පස්වල නේවාසිකගාරවලට රිංගා අවුරුදු 32,35 පෙරටුගාමි දෙශපාලන කුක්කන්ට නවකවදේ දීමට ,පොස්ටර් ගැසීමට නිදහස ඇත.
රටේ නිතිය බල්ලට දමා මහජන දේපල විනාශ කිරීමට.ආයතන වල පැන ඒවා කුඩුකිරීමට උන්ට නිදහස ඇත එලෙස කල විට ආරක්ෂක අංශ ජල ප්‍රහා‍ර එල්ල කල විට “අමානුෂික ලෙස පහර දුන්නායි” කියමින් මායික් ඉදිරියේ හඬාවැඩීමට ඔවුන්ට හැක.නමුත් පවුලේ කෙනෙකුට තම සහොදරිය හමුවීටම විශ්ව විද්‍යාලය ඒමට නොහැක එම නිති පාලනාධිකාරිය යෙදුවානම් කමක් නැත එකත් මේ තුට්ටු දෙකේ ශිෂ්‍යසංගම් කාරයන්ගේ නිතිය…

 

තුට්ටු දේකේ ත්‍රිවිල් පක්ශවල කටුකන සුනඛ්‍යයන් වී ඇති ජ්‍යේශ්ට සිසුන් කියන උන් මුලු විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම එලවා දැමිය යුතුවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...