මහින්ද රාජපක්ශගේ බාල පුතුගේ විවහා උත්සවයේ ඔබනොදන්නා සියල්ල
විපක්ශ නායක මහින්ද රාජපක්ශ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ශ මහතා ගේ විවහා උත්සවය පසුගිය 24 දින වීරකැටියේදි පැවැත්විණ.ටට්යානා ලී නම් තරුණියක් හා විවහා වූ රෝහිත රජපක්ශ ගේ විවහා උත්සවයට පක්ශ විපක්ශ මැතිඇමත්වරු සහභාගි විය.

5000කට ආසන්න සංක්යවක සහභාගී වූ මෙම විවහා උත්සවයේ පෝරුවෙ මනරම් වැවක් මත ඉදිරකර තිබිණ.දේශය කලාවට මුල් තැන දෙමින් පැවැත්වූ මෙම විවහා උත්සවයේ පැමිණි අමුත්තන් හට දේශීය ආහාර සහ බෙලිමල්,රණවරා වැනි පාන වර්ගද රස විඳින්න ලැබිණ.

රෝහිත රාජපක්ශ සමග විවහා වූ ටට්ටාන ලී නිරුපණශිලිණියක් මෙන්ම ව්‍යාපාරික කන්තවක්ද වනවා .ඇගේ පියා කලක් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ජෙරම් ලී ජයරත්න ක්රිඩකයෙකුද වනවා.එමෙන්ම ඇය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය Xodus නම් ක්‍රීඩා ඇඳුම් සන්නාමයෙහි හිමිකාරියයි.

රෝහිත රාජපක්ශ මතා විවහා උත්සවය පිලිබද කර තිබූ විඩියෝව පහලින් නරඹන්න