Entertainment 

Super girl හී රඟපාන සුපිරි නිලියක් ලංකාවේ ත්‍රීවිල් සංචාරයක

Reading Time: 1 minute

‌Super girl කතාමාලවේ Saturn Girl චරිතයට පණපොවනා Amy Jackson ශ්‍රී ලංකාවට සංචාරයක් සදහා පැමිණැ තිබෙනවා.ඇයගේ නිල ට්ව්ටර් ගිණුමේ කොළබ දිගත් ඡායාරුප කිහිපයක් දකින්න ලැබෙන අතර ඇය බෞද්ධ සිද්ධස්ථන වැදපුදා ගැනීමටද ගිය බව සදහන් වනවා.

Amy Jackson ශ්‍රී ලංකාවට සංචාරයක් සදහා පැමිණැ තිබෙනවා. variety.com

Amy Jackson යනු බ්‍රිතාන්‍ය ජාතික නිලියක්වන අතර ඇය ඉන්දියානු සිනාම සමගද වැඩකරයි. ඇය 2018 වසරේ ප්‍රසිද්ධියට පත්වූ 2.0 චිත්‍රපටයේදී රංගනයෙන් දයක වූ අතර වර්තනයේ CW රුපවාහිනියේ විකාශනය වන Super girl ටෙලිනාට්‍යායේද රංගනයෙන් දයක වෙයි.

ඇය බෞද්ධ සිද්ධස්ථන වැදපුදා ගැනීමටද ගිය බව සදහන් වනවා. twitter.com/iamAmyJackson

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...