Sport 

ක්‍රිකට් ගහන්නේ නැති නමට විතරක් ඇති ක්ලබ් වලට ක්‍රිකට් ආයතනයෙන් මිලියන ගනන් ලබාදෙයි

Reading Time: 1 minute

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන 7 වන දින පැවැත්වීමට තින්දු කර තිබියදී නීතිපති උපදෙස් මත එය 21 දක්වා කල්දමන බව ක්‍රිඩා ඇමති ප්‍රකශකරනවා.මේ වන විට වර්ථමය ක්‍රිකට් පාලනය කරන පිරිස් ක්‍රිඩා ඇමති හට නිලවරණය කල් දැමීම පිලිබඳ තම අසතුට පලකරමින් සිටිනවා.


පසුගියදා හරින් ප්‍රනාදු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉතා හොද තත්වයකට පවතින විට වර්තමානයේ ක්‍රිකට් පාලනය කරන පිරිස් ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කල බවයි Sunday Observer

පසුගියදා හරින් ප්‍රනාදු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉතා හොද තත්වයකට පවතින විට වර්තමානයේ ක්‍රිකට් පාලනය කරන පිරිස් ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කල බවයි.එමෙන්ම ක්‍රිකට් ගහන්නේ නැති ආයතන වලට ලක්ශ 40 ,50 ගණනින් ICC ය ලබාදෙන මුදල් ලබාදී ඇති බවයි.

ක්‍රිකට් ආයතනයේ නිලධාරින් හට ලක්ෂ 70 ,80පඩි ලබාගෙන ඇති බව හරීන් ප්‍රනාන්දුමහතා පැවසිය Sri Lanka Mirror


එමෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරින් හට ලක්ෂ 70 ,80පඩි ලබාගෙන ඇති බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසිය.එමෙන්ම මේවා හෙනගසන අපරාධ බවයි එම මහතා පැවසූවේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩකයන් 11 සිටියත් ඒ සදහා ක්‍ර්‍රිඩකයන් 400 පමණ ක්‍රිකට් ක්‍රිඩාවේ නිරතවිය යුතු වුවත් ඔව්න්ට එම සහයෝගය මුදල් අධාර ලබානොදෙන බවයි පැවසූවේ.

ක්‍ර්‍රිඩකයන් 400 පමණ ක්‍රිකට් ක්‍රිඩාවේ නිරතවිය යුතු වුවත් ඔව්න්ට එම සහයෝගය මුදල් අධාර ලබානොදෙන බවයි
Daily Times

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...