Country 

යාචකය බඩගිනි නිවනා මහරැ එකතුවන රොබින්හුඩ් කන්ඩායම

Reading Time: 1 minute

‌රාත්‍රියේදි කොළබ නගරය ආවට සිටින යචකයන්ගේ බඩිගිනි නිවනා අපූරු කල්ලි’යක් පිලිබද තොරතුරු වර්ථාවනවා.රොබින්හුඩ් කල්ලි’ය නමින් හදුන්වන මෙම කණ්ඩායම සැමදිකම කොළඹ නගරයේ සිටිනා බඩගින්නේ සිටින පිරිස් වෙන ගුණාත්මක ඉහල ප්‍රමිතියෙන් යුතු ආහාර පාර්සලයක් ලබාදීමට කටයුතුකරනවා.මොවුන් මෙලෙස ලබාදෙන ආහාර බොහෝ ප්‍රමාණයක ලබාගන්නේ කොළබ තරුපහේ අපනශාලවල් සමග ඇතිකරගන්නා ලද එකඟතාවයන් මතයි.

රොබින්හුඩ් කල්ලිය නමින් හදුන්වන මෙම කණ්ඩායම සැමදිකම කොළඹ නගරයේ සිටිනා බඩගින්නේ සිටින පිරිස් වෙන ගුණාත්මක ඉහල ප්‍රමිතියෙන් යුතු ආහාර පාර්සලයක් ලබාදීමට කටයුතුකරනවාfacebook.com/hanzalahh

‌කොළබ වෙසෙන ධනවත් පවුල්වල දරුවන්ගෙන් සැදුන මෙම රොබින්හුඩ් කල්ලි’ය සැම දිකම රාත්‍රි 9-9.30 වන විට කොළබ මහමග සිටින බඩගිනේ සිටින පුද්ගලයන් යගෙන ආහාර රැගෙන පැමිණෙයි.රාත්‍රි 8.30 පසු කොළබ ඇති තරුපහේ ආපනශාලා වලින් ඉවතලදම ආහාර ඔවුන් සුරක්ශිතව එකත්කරගනී ඒවා ඔවුන්ගේ මුලස්ථනය ලෙස සැලකෙන පාන් පාන් හොටලයේදී නැවත භවිතයට ගත හැකි ආහාරද වග සොය බලයි.ඉන්පසුව එම ආහාරවලට තවත් යම් ආහරයක් එකතුකිරීමට අවශ්‍යනම් ඔවුන් ඒ ආහරද එම ස්ථනයේදීම පිලියෙලකරයි.

තවමත් වසය 18 -25 වයසේ පසුවන මේ තරුණැ දරු දැරියන් මෙම සේවය සිදුකරන්නේද අවධනමක් සමගිනි facebook.com/hanzalahh

ඉන්පසුව එම අහාර එක් පුද්ගලයෙකුට සරිලන ලෙස ඇසුරුම් කර ජලබෝතල් සමග කොළබ නගරයේ අහුමුලිවල සිටිනා යාචකයන් සොයමින් බෙදාදීමට ගමන් කරයි.තවමත් වසය 18 -25 වයසේ පසුවන මේ තරුණැ දරු දැරියන් මෙම සේවය සිදුකරන්නේද අවධනමක් සමගිනි.ඒ කොළබ නගරය රාත්‍රියේදී සිතනවට වඩා වෙනස්ම භයනක තැනක් නිසාවෙනි.

කොළබ කොටුව දුම්‍රිය ස්ථනයේ දී ඔව්න් බඩගිනෙසිටින පිරිසි 200 කට පමණ ආහර සපයයි. facebook.com/hanzalahh

වර්ථවන ලෙස කොළබ කොටුව දුම්‍රිය ස්ථනයේ දී ඔව්න් බඩගිනෙසිටින පිරිසි 200 කට පමණ ආහර සපයයි.එසේම ඔවුන් එනතූරු එතන හැමදාම බලාසිටිනා පිරිශ වෙයි.ඔව්න් එලෙස රැදීසිටින්නේ කොළබ තරුපහේ හොටලයකින් ලැබෙනා අහරයවන් ආහර රොබින්හුඩ් සාමාජිකයන්ගෙන් ලැබෙන නිසය.

ඔව්න් එලෙස රැදීසිටින්නේ කොළබ තරුපහේ හොටලයකින් ලැබෙනා අහරයවන් ආහර රොබින්හුඩ් සාමාජිකයන්ගෙන් ලැබෙන නිසය.facebook.com/hanzalahh

මෙම කල්ලිය ගැන දුම්රිය ස්ථනය තම නිවසකරගත් යචකයන් පැවසන්නේ මෙවන් දෙයකි”ඒ ළමයි හැමදාම 9-9.15 අතර මෙතෙන්ට එනවා. ඇවිල්ලා කෑවද බිව්වද කියලා අහලා අපට කෑම ජාති ලබලා දෙනවා. සාමාන්‍යයෙන් ඒ කෑම ජාති කඩේකින් මිලට අරගෙන කවදාවත් කාලා නෑ. කෑම ජාති විතරක් නෙවෙයි බොන්න වතුරත් ඒ අය දෙනවා. බොහොම වැදගත් ළමයි. දැන් සාමාන්‍යයෙන් පොහොසත් අය දුප්පත් අයගේ ඕනෑ එපාකම් අඳුනන්නේ නෑ කියලනේ කියන්නේ. ඒත් මේ ළමයි හැම වෙලාවකදීම අපේ දුක අඳුන ගන්න තමයි කතා බහ කරන්නේ. අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලත් අහනවා. අහලා ඒවටත් කරන්න පුළුවන් උදවු කරනවා.

රොබින් හුඩ් කල්ලිය ආහර සපයන්නේ යාචකයන්ට පමනක් නොවේ දුර බැහැර සිට පැමිණ පිටපලාත්වලට යාමට නොහැකිව සිටිනා ස්ටේශන් එකේ ආරක්ශාකාරිව රාත්‍රිය ගෙවදමනා පිරිස් හටද ඔවුන් මෙලෙස ආහාර සපයයි.facebook.com/hanzalahh

රොබින් හුඩ් කල්ලිය ආහර සපයන්නේ යාචකයන්ට පමනක් නොවේ දුර බැහැර සිට පැමිණ පිටපලාත්වලට යාමට නොහැකිව සිටිනා ස්ටේශන් එකේ ආරක්ශාකාරිව රාත්‍රිය ගෙවදමනා පිරිස් හටද ඔවුන් මෙලෙස ආහාර සපයයි.රොබින්හුඩ් කල්ලියේ අරමුණ වන්නේ තමන් විසින් සිදුකරන මෙම සද්කාර්ය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමය. ඒ සඳහා ඔවුන් බඩගින්න හඳුනන මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නොව ආහාරපානය. ඒ ආහාරපාන බඩගින්නේ සිටිනා කවරෙක් හට හෝ ලබාදීමේ වගකීම රොබින් හුඩ් කල්ලිය භාරගැනීමට කැමැත්තක් දක්වන්නේ එය සිය වගකීමක් ලෙස සලකමිනි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...