Entertainment 

ශ්‍රී දේවියගේ දුව සහ ප්‍රියා නව චිත්‍රපටය නිසා අතර මත’බේදයක්

Reading Time: 1 minute

පසුගියදා ඉඟිකරනා විඩියොවකින් මුලු ලොකයාගේම අවධනයට ලක්වූ Priya Prakash Varrier  ඇගේ බොලිව්ඩ් ආගමනය මතබේදත්මක චිත්‍රපටයකින් අරම්භ කීරීමට කටයුතු කරමින් සිටිනවා.ඒ Sridevi Bungalow නම් නවතම චිත්‍රපටයට ඇය ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට එක්වීමෙනුයි.

Priya Prakash Varrier  ඇගේ බොලිව්ඩ් ආගමනය මතබේදත්මක චිත්‍රපටයකින් අරම්භ කීරීමට කටයුතු කරමින් සිටිනවා SRIDEVI BUNGALOW

මේ වන විටත් එම චිත්‍රපටයට විරුද්ධව අධිකරණයෙ නඩු පැනවීමට ශ්‍රීදේවිගේ සැමියා වූ බොනී කපූර් කටයුතුකර තිබෙනවා.වර්තවන ලෙස පසුගියදා අභිරහස් ලෙස නන තටාකයක ගිලි මිය ගිය ශ්‍රී දේවියගේ රහස් ජීවිතය ගැන මෙම චිත්‍රපටයෙන් කතාබහ කරන බවයි පැවසෙන්නේ.ඇගේ මරණය ගැන බෝහෝ කටකතා මරණයෙන් පසු ඇතිවිය.

ශ්‍රී දෙවියගෙ දියණිය වූ ජානවී කපූර්ගෙන් මධ්‍යවේදිනියක් නවක නිලි ප්‍රියා රංඟපානා Sridevi Bungalow චිත්‍රපයට පිලිබඳ කරුණු විමසීය. Twitter

නොබෝදා පැවැත්වූ සම්මාන උලලකදී ශ්‍රී දෙවියගෙ දියණිය වූ ජානවී කපූර්ගෙන් මධ්‍යවේදිනියක් නවක නිලි ප්‍රියා රංඟපානා Sridevi Bungalow චිත්‍රපයට පිලිබඳ කරුණු විමසීය.

ප්‍රශ්ණය හමුවේ ජනවී අන්ද මන්ද වූ ස්වරුපයක් පෙන්වයි Youtube/AceBollywood

කෙසේ වෙතත අදලා ප්‍රශ්ණය හමුවේ ජනවී අන්ද මන්ද වූ ස්වරුපයක් පෙන්වූ අතර ඇය ඇගේ මැනේජර් හට යමක් පැවසූ අතර ජනාවී රැගෙන යාමට ඇයගේ ආරක්ශකයන් පැමිණි අතර මධ්‍යසාකච්චව එතනිම අවසන් විය .

ශ්‍රි දෙවියගෙ සැගවුන අධික කමබොගී දිවිය පෙන්නුම් කරන බව බොහෝ දෙනා පවසනවා.
SRIDEVI BUNGALOW

Sridevi Bungalow චිත්‍රපටයේ ශ්‍රී දේවියගේ චරිතය නිරුපණය කරන්නේ නවක නිලි ප්‍රියා විසිනුයි .එම චිතරපටයෙන් ශ්‍රි දෙවියගෙ සැගවුන අධික කාම’බොගී දිවිය පෙන්නුම් කරන බව බොහෝ දෙනා පවසනවා.එමෙන්ම මෙම චිත්‍රමයට යොදා ඇති නමද වෙනස් කරන ලෙස ඉල්ලමින් බොනී කපූර් නඩු පවරා තිබෙනවා.

ශ්‍රි දෙවියගෙ සැගවුන අධික කම’බොගී දිවිය පෙන්නුම් කරන බව බොහෝ දෙනා පවසනවා
SRIDEVI BUNGALOW

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...