ශ්රී දේවියගේ දුව සහ ප්රියා නව චිත්රපටය නිසා අතර මත’බේදයක්
පසුගියදා ඉඟිකරනා විඩියොවකින් මුලු ලොකයාගේම අවධනයට ලක්වූ Priya Prakash Varrier ඇගේ බොලිව්ඩ් ආගමනය මතබේදත්මක චිත්රපටයකින් අරම්භ කීරීමට කටයුතු කරමින් සිටිනවා.ඒ Sridevi Bungalow නම් නවතම චිත්රපටයට ඇය ප්රධාන චරිතය නිරූපණය කිරීමට එක්වීමෙනුයි.

මේ වන විටත් එම චිත්රපටයට විරුද්ධව අධිකරණයෙ නඩු පැනවීමට ශ්රීදේවිගේ සැමියා වූ බොනී කපූර් කටයුතුකර තිබෙනවා.වර්තවන ලෙස පසුගියදා අභිරහස් ලෙස නන තටාකයක ගිලි මිය ගිය ශ්රී දේවියගේ රහස් ජීවිතය ගැන මෙම චිත්රපටයෙන් කතාබහ කරන බවයි පැවසෙන්නේ.ඇගේ මරණය ගැන බෝහෝ කටකතා මරණයෙන් පසු ඇතිවිය.

නොබෝදා පැවැත්වූ සම්මාන උලලකදී ශ්රී දෙවියගෙ දියණිය වූ ජානවී කපූර්ගෙන් මධ්යවේදිනියක් නවක නිලි ප්රියා රංඟපානා Sridevi Bungalow චිත්රපයට පිලිබඳ කරුණු විමසීය.

කෙසේ වෙතත අදලා ප්රශ්ණය හමුවේ ජනවී අන්ද මන්ද වූ ස්වරුපයක් පෙන්වූ අතර ඇය ඇගේ මැනේජර් හට යමක් පැවසූ අතර ජනාවී රැගෙන යාමට ඇයගේ ආරක්ශකයන් පැමිණි අතර මධ්යසාකච්චව එතනිම අවසන් විය .

SRIDEVI BUNGALOW
Sridevi Bungalow චිත්රපටයේ ශ්රී දේවියගේ චරිතය නිරුපණය කරන්නේ නවක නිලි ප්රියා විසිනුයි .එම චිතරපටයෙන් ශ්රි දෙවියගෙ සැගවුන අධික කාම’බොගී දිවිය පෙන්නුම් කරන බව බොහෝ දෙනා පවසනවා.එමෙන්ම මෙම චිත්රමයට යොදා ඇති නමද වෙනස් කරන ලෙස ඉල්ලමින් බොනී කපූර් නඩු පවරා තිබෙනවා.

SRIDEVI BUNGALOW