Foreign 

ලංකා ජනපතිගේ පිලිපීන නිල සංචාරය දී කල කතාව

Reading Time: 1 minute

පිලිපීනයේ සංචාරයක නිරතවූ සිරිසේන ජනපති සහ පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩියුර්ට් මහතා අතර පැවති දිවිපාරිශික සකච්චාවලින් පසු ගිවුසුම් 5 ක් අත්සන් කිරීම සිදුකරන ලදි.ඒඅතර දෙරට අතර ආරක්ශක සහයෝගිතව වැඩිකරගැනීමේ ගිවුසුමක්ද අත්සන් කරන ලදි.

විපාරිශික සකච්චාවලින් පසු ගිවුසුම් 5 ක් අත්සන් කිරීම සිදුකරන ලදි philstar.com

ඒ අතර සිරිසේන ජනපති 2008 දී ගොවිජන සේවා අමත්‍යවරයා ලෙස පිලිපීනයේ කරන ලද සංචාරයකදී එවකට පිලිපිනයෙ ක්ෘස්ජිකර්ම ඇමතිවරය සමග පවත්වන ලද සාකච්චාවක ප්‍රතිපල ලෙස අද කෘෂිකර්ම සංවර්ධනය පිලිබඳ ගිව්ස්‍ය්මක් අත්සන් කිරීම විශේශත්වයක් දරයි. ශ්‍රි ලංකා ජනපති සහ පිලිපීන ජනපති අතර අහ්මුව පිලිපිනයේ මාධ්‍ය වර්තාකර තිබුනේ මෙසේය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...