Foreign 

සෞදියෙන් පැන ආ තරුණිය කැන්ඩාවේ ඉදන් නිදහස බුක්තිවිදින හැටි

Reading Time: 1 minute

සෞදියෙන් පැන ආ වසය 18 වන රහෆ් මොහොමඩ් නම් තරුණිය මේවන විට ලොකය පුරා පුවත් මවනියක් බවට පත්ව තිබෙනවා.ඇය කැනඩාවට පැමිණ සෞදියේ දි කාන්තාවන්ට වහලුන්ට මෙන් සලකන ආකරය මුලු ලොකය හමුවෙම හෙලිදරව් කරනු ලැබුවා.

සෞදියේදී තහනම් වූ ක්‍රියවන් කිහිපයක් කරමින් ඒවායේ ඡායාරුප සමජමධ්‍යවලට එක්කර තිබෙනාවා.
bbc.com

මේ වන විට කැන්ඩාවේ සරණගත රැකවරණ ලබා ඇති ඇය සමජ මාධ්‍ය හරහා ඇයට මෙතෙක් සෞදියේදී තහනම් වූ ක්‍රියවන් කිහිපයක් කරමින් ඒවායේ ඡායාරුප සමජමධ්‍යවලට එක්කර තිබෙනවා.

එමෙන්ම මත්පැන් පානයද සෞදියේදී සිදුකිරිමට ඉඩ දෙන්නේ නැ MailOnline

ඇය පවසන ලෙස සෞදියේදී බේකන් ආහාරය ගැනිමට අගමික නිති අනුව සිදුකරන්නේ නැ.එමෙන්ම මත්පැන් පානයද සෞදියේදී සිදුකිරිමට ඉඩ දෙන්නේ නැ, එම නිසා ඇය වයින් පානයකරන ආකරය සහ බේකන් ආහරයට ගන්නා අකරය දැක්වෙන ඡායාරුප කිහිපයක් මේ වන විට සමජජාලා වෙත නිකුත්කර තිබෙනවා.

ඇය පවසන ලෙස සෞදියේදී බේකන් ආහාරය ගැනිමට අගමික නිති අනුව සිදුකරන්නේ නැ MailOnline

එමෙන්ම සෞදියේදී කිසිවිටක පානය නොලැබෙන ක’න්සා මිශ්‍ර සුරුටු’ද පානය කරන අකරය දැක්වෙන ඡයාරුප ඇය පලකර තිබෙනවා.ඇයපවසන ලෙස ඇයට සෞදියේදී අහිමිවී තිබූ තමන් කැමති දෙයක් කිරීමේ නිදහස දැන් කැනඩාව තුලදී ඇයට ලැබී තිබෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...