Foreign 

සෞදිය කාන්තාවන්ට සලකන විදිහ ගැන ලොකය හොල්ලන හෙලිදරව්වක්

Reading Time: 1 minute

පසුගියදා සෞදියෙන් පැන ආ සෞදි අවුරුදු 18 ක් වයසැති රහෆ් මොහොමඩ් සෞදියේදී කානතාවනට සලකන ආකරය පිලිබඳ විශේශ හෙලිදර’ව්වක් කැන්ඩාවෙදී සිදුකරා.ඇය පවසන ලෙස සෞදිය කාන්තවන් හට එරටදී සල්කන්නේ වහලු’න්හට සලකන ආකරයටයි.

රහෆ් මොහොමඩ් සෞදියේදී කානතාවනට සලකන ආකරය පිලිබඳ විශේශ හෙලිදර’ව්වක් කැන්ඩාවෙදී සිදුකරා. Toronto Star

තමන්ට සවාධීන ජීවිතයක් ගතකිරීම සඳහා මෙලෙස සෞදියෙන් අවධනමක් ලබාගනිමින් පැන ආ බව ඇය පැවසුවා. එහිදී අදහස් දැක්වූ රහෆ් පැවසූවේ “මට නැතිවෙන්න දෙයක් තිබ්බේ නැ.අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ.හරියට වහලුන්ට වගේ.මගේ කාතව සහ සෞදියේ කාන්තාවනට වෙන්නේ මොකද කියලා මට කියන්න ඔනි

රහෆ් මොහොමඩ් හමුවීමට පැමිණි කැනඩාවේ විදේශ අමාත්‍යවරිය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් REUTERS

ඇය පවසන ලෙස ඇය මුලින් කොණ්ඩය කොටට කැපු අවස්ථාවේ ඇයව මාස 6 ක් කාමරය සිරකර තබා තිබෙනවා.ඒ ඉස්ලාම් දර්මය අනුව කාන්තවන් පිරිමියෙක් ලෙස ඇදීම තහනම් නිසයි. ඇය පවසන ලෙස ඇය වැඩිම ප්‍රච’ඩයකට ලක්ව ඇත්තෙ ඇගේ සහෝදරයා සහ මවගේ අතිනුයි.

දැන් මට අඩම්බරයෙන් කියනවා මේ සියලු තිරණැ ගැනීමේ හැකියාව මට අද තිබෙන බව bbc.com

“මට කිසිම සම්බන්ධයක් ගැනීමේ අයිතියක් එහිදී තිබුනේ නැ…දැන් මට අඩම්බරයෙන් කියනවා මේ සියලු තිරණැ ගැනීමේ හැකියාව මට අද තිබෙන බව”ඇය කැනඩාවට පැවති අවස්ථාවේදී ඇයට එරට විදේශ අමාත්‍යවරිය ක්‍රිස්ටියා ෆීලන්ඩ් ද හමුවිය.

කැන්ඩාවට පැමිණි පසු රහෆ් අලුත් ජංගම දුරකථනයක් සහ එරට කාළගුණයට ඔරොත්තු දිය හැකි ඇදුම් මිලදිගෙන තිබෙනවා.කැනඩාවට රැකවරණය පතා එන ජනතාවට කැන්ඩාව වසරක් ගතවන තුරු මූල්‍යාධාර සපයනවා.ඒවගේම නිවාස මිලදී ගැනීමට උපකාර කරන අතර ඉංග්‍රිසි භාශවට ඔවුන්ට ඉගෙනගැනීමට උපකාරවනවා.

විශේෂ ආරක්ශක නිලධාරින්ද කැනඩා රජයෙන් සපයා ඇතිබව පැවසෙනවා.
AFP

සමජජාලා හරහා ඇයට එල්ල වන තර්’ජන නිසා ඇයට විශේෂ ආරක්ශක නිලධාරින්ද කැනඩා රජයෙන් සපයා ඇතිබව පැවසෙනවා.මේ පිලිබද අදහස් දැක්වූ කැන්ඩා අගමැති පැවසුවේ “මෙය සුවිශේශි මොහොතක් බවයි.අප දුශ්කරතා වලට පත්වන ජනතාව වෙනුවෙ හැමදා ඉන්නවා”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...